• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් මෙච්චර වටින නායකයෙක්ද? සජබ මන්ත්‍රීලට පේන්නේ නැති දේ කොංග්‍රස් මන්ත්‍රීට පෙන්ලා! Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තමන්ගේ නායකයාගේ තියෙන වටිනාකම කටක් ඇරලා කියන්න බැරි සජබ මන්ත්‍රීලාට විපක්ෂනායක සජිත්ගේ වටිනාකම මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී රටට ඇහෙන්න කියයි! ‘අද අප අතර ඉන්න නායකයන්ගෙන් පන්සිල් පද 5ම රකින එකම නායකයා සජිත්! ඒවා මේ රටේ ජනතාව ගණන් නොගත්තත් එතුමා වෙනස් වෙන්න ඕන නෑ! එතුමා වටින නායකයෙක්!’ කුණු වෙච්ච නායකයෝ පස්සේ යන හැම එකාම මේ කතාව අහපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා පසුගිය 01 වැනිදා සිය කතාව අතරතුරදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් අදහස් පළකිරීමට පියවර ගත්තේය. ඒ මහතා කියා සිටියේ පන්සිල් පද සියල්ලම ආරක්ෂා කරන එකම පක්ෂ නායකයා විපක්ෂ නායකවරයා පමණක් බවය. Sri Lanka Latest News

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හෝ මෙවැනි කතාවක් නොකරන පරිසරයක මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂ සිදුවීමකි. කාරියප්පර් මහතා මෙම කතාව කරද්දී විපක්ෂ මන්ත්‍රීවරුන් අත්පොළසන් දුන් ආකාරයද දැකගත හැකි විය.

පහත පළවන්නේ නිසාම් කාරියප්පර් මහතා සිදුකළ එම අදහස් දැක්වීමෙන් උපුටාගත් කොටසකි.

‘හදවතේ ගායකයා කියලා ඉන්නවා කෙනෙක්. චාමර වීරසිංහ. ඔහු කිව්වා
‘සඳට සඳ එළියට – මලට මල් පොකුරට – කවියො කවි ලීවට – වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත..’
‘මේ මිනිසුන්ගේ සිත’ කියන එකට විපක්ෂය දාලා කිව්වා. කමක් නෑ. අපි ඊළඟ පද ටිකටත් යමුකො.
‘උමතුවෙන් මත්වෙලා – රාගයට ලොල් වෙලා – මනස වීදෝ මුළා – සුමුදු මල් පරවෙලා…’

දැන් 159ක්ම තියෙනවනේ. ඒ නිසා රාගයට මත්වෙන්න එපා. මම කියන්නම් මගේ වචන ටික. අපරාධ ලොව රජවෙලා – මිනිස් සිත් බයවෙලා – රටම වී මුළා – දහම ඇත සැඟවිලා. එතැන තමයි නියෝජ්‍ය කතානායකුමා ප්‍රශ්නය. සදාචාරය පිරිහිලා. මට මතක් වුණා කාගම සිරිනන්ද හිමිපාණන්ගේ බණ දේශනාවක්. උන්වහන්සේ ලස්සනට බණ කියනවා. උන්වහන්සේ ඊයේ පෙරේදා කියනවා,

‘හිර මැදිරි පිරිලා – පුනරුත්ථාපන කඳවුරු පිරිලා – ළමා නිවාස පිරිලා – මහලු නිවාස පිරිලා – වීදි දරුවෝ බෝවෙලා – අපරාධකරුවන් බෝවෙලා – හොරකම් මැරකම් ගහන වෙලා – කුඩුකාරයන් පිරිලා…’

ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ වචනය.
‘මංමුළා වෙච්ච ලෝකයක හිඟන මට්ටමට රජයත් රජ්ජුරුවොත් වැටිලා නම් ආයෙත් කවර කතාද පුතා…’ කියලා.

උන්වහන්සේ කියන්නේ. අපි ධර්මානුකූලව ගිහිල්ලා තියෙන බව පේනවද කියලා උන්වහන්සේ අහනවා. අර සින්දුව මට අවසන් කරන්න තියෙන්නේ මෙහෙමයි.
‘අපේ ජනපතිත් අසරණ වෙලා…’

අනේ එහෙම කරන්න දෙන්නේ නෑ. අපේ ශක්තියෙන් අපිට කළ හැකි සම්පූර්ණ සහයෝගය, නීතිඥවරයෙක් විදියටත්, ජනාධිපති නීතිඥවරයෙක් විදියටත්, මමත්, විපක්ෂයේ සිටින සියලු මන්ත්‍රීවරුනුත් අනිවාර්යයෙන්ම ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දක්වනවා. කිසිම සැකයක් තියාගන්න එපා.

මට තව එක වචනයක් කියන්න දෙන්න.

විපක්ෂයේ හිත වෙනස්වීදෝ කියලා ඇහුවා. අපේ විපක්ෂ නායකතුමා නම් කවදාවත් අමුතුවෙන් හිත වෙනස් කරගන්න අවශ්‍ය පුද්ගලයෙක් නෙවෙයි. එතුමා මම හිතන්නේ වෙනස් හිතක් තියෙන පුද්ගලයෙක්.

ඔබතුමාලා දන්නවද, මම දන්න තරමින් පන්සිල් පද රකින එකම දේශපාලන පක්ෂ නායකයා එතුමා. ඉතින් මේ ජනතාව ඒවාට ලකුණු දෙන්නේ නෑනේ. නමුත් අද මම කියන්නම්, මේ යන ප්‍රවණතාව යටතේ සදාචාරයට ආදර්ශයක් වන නායකයන් අපේ ජනතාවට අවශ්‍ය වෙන අවස්ථාව දැන් උදාවෙලා තියෙනවා. ඒ ස්ථානය එතුමා අනිවාර්යයෙන් පුරවනවා කියලා කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.

SendShareShare
Previous Post

71 කැරැල්ල – 88-89 කැරැල්ල! එකක විපක්ෂ නායක – එකක ජනාධිපති! ජේ.ආර්. කතා කරයි! Sri Lanka Latest News

Next Post

ටොම් ඇන්ඩ් ජෙරි හෙවත් අනුර සහ වෘත්තීය සමිති! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.