ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස ඉල්ලා, වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පොලිස් ස්ථානාධිපතිවරු 44 දෙනෙකුගේ ලයිස්තුවක්, ජාතික පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.Sri Lanka Latest News
ඒ, අදාල පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථානමාරු වීම් ලබා දෙන ලෙස කරන ඉල්ලීමට හේත-ු දක්වන ලෙස නියෝග කරමිනි.
ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා නැවත අදාල ස්ථානාධිපතිවරුන්ට ස්ථානමාරුවීම් ලබා දෙන ඉල්ලමින් ජාතික පොලිස් කොමිසමට හේතු සහිතව ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.










