මැතිවරණ සමයේදී ආගමික කටයුතු මැතිවරණ කාලසටහන් තුළට යොදා නොගන්නා ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
එය ආගම-ධර්මය අනිසි ලෙස දේශපාලන කටයුතුවලට ඔබ්බවා ගැනීමක්දෝ කියා සැක මතුවන බවත්, මැතිවරණ කාලයෙන් පසු මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බවත් විපක්ෂනායකවරයා කීය.










