• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් අටමස්ථානයම වැඳ පුදා ගනී! ආණ්ඩුවේ බදු ගැහිල්ල.. පාතාලයේ වෙඩි තියාගැනිල්ල.. විපක්ෂයේ නැගිටීම ගැන නාහිමිවරුන් දැනුවත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
සජිත් අටමස්ථානයම වැඳ පුදා ගනී! ආණ්ඩුවේ බදු ගැහිල්ල.. පාතාලයේ වෙඩි තියාගැනිල්ල.. විපක්ෂයේ නැගිටීම ගැන නාහිමිවරුන් දැනුවත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය බදු ගැසීමේ සුපිරි කණ්ඩායම් බවට පත් වෙන්න කටයුතු කරමින් සිටින බවත් වැට් බදු පමණක් නොව තවත් සෘජු හා වක්‍ර බදු රැසක් ජනතාවගේ හිසමත කරපිට පටවන ජනපීඩිත ජනතාව අසරණ කරන රජයක් ඇති බවත් සේවා අපනයන ක්ෂේත්‍රයට 15%ක නව බද්ධක් පනවා ඇති බවත් අප රටේ ඩොලර් හිගතාවට විසදුමක් වන්නේ අපනයන ප්‍රවර්ධනය වුවත් අපනයන ප්‍රවර්ධනය කරනවා වෙනුවට අපනයන වැට්ටවීම සදහා බද්දක් පැනවීම අසාධාරණ බවත් රටේ ආර්ථික තත්ත්වය පිළිබදවත් රටේ ඇති ඩොලර් ගැටලුව හා විදේශ සංචිත පිළිබද අංශූ මාත්‍රයක දැනුමක් නොමැති වීම නිසා මෙවැනි අසාධාරණ බද්දක් පනවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද අනුරාධපුර අටමස්ථාන වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙවැනි බදු පැනවීම තුළ මුදල් විශ-ුද්ධිකරණය ද ප්‍රබල වී රටට අහිතකර වන බවත් උන්ඩියල් හවාලා වැනි ක්‍රම හරහා මුදල් ගනුදෙනු සිදුවන විට අප රටට ලැබෙන ආදායම විදේශ විනිමය නැතිවන බවත් කර්මාන්ත ඇමතිවරයා ලෙස හදුන්නෙත්ති ඇමතිවරයා මෙම බද්දට විරුද්ධ යැයි කියන බවත් ඔහු මෙම බද්දට විරුද්ධ නම් කැබිනට් එකේ ඉන්නේ කොහොමද කියා ප්‍රශ්න කරන බවත් තවදුරටත් රටේ ජනතාව මංමුලා කරන තරුණයන් අසරණ කරන තරුණයන්ගේ මුදලටත් පිට්පොකට් ගහන ආණ්ඩුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දක්ෂයන්ට අපේ දොරටු විවෘතයි

හොද දර්ශනයක් වැඩපිළිවෙළක් ඇති කණ්ඩායමක් සමග එකතු වෙන බවත් එය එක පක්ෂයකට නාමයකට පමණක් සීමා නොවන බවත් පළාත් පාලන මැතිවරණයේ දී දක්ෂම අපේක්ෂකයා ලෙස ප්‍රතිපත්තිය මත පිහිටා ඕනෑම පක්ෂයට දොරටු විවෘත කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

උසාවි අස්සේ වෙඩි තියා ගන්නෙ කාගේ ආතතියට ද?

උසාවි අස්සේ වෙඩි තියා ගන්නෙ කාගේ ආතතියට ද කියා ගැටලුවක් ඇති බවත් මේ ජාතික ආරක්ෂාව ගැටලුව ගැන පාර්ලිමේන්තුවේ කතා කරන විට කතානායක මයික් විසන්දි කරන බවත් රටේ මේ ගැන බරපතල ගැටලුවක් ඇති බවත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු රැසක් ඇති බවත් ඒවා අවබෝධ කර ගැනීමට හා විසදුම් දෙන්න රජයට නොහැකි නිසා විවිධ තහංචි පනවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පැහැදිලිවම රජය ජනතාව නොමග යවමින් යන බවත් කියන්නා කෙසේ කීවත් අසන්න බුද්ධියෙන් ඇසිය යුතු බවත් එද කියපු දේ අද රාජ්‍ය බලය සහිත රජය ක්‍රියාත්මක කිරීම වගකීම බවත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගැටලුවත් එවැනි දෙයක් බවත් රජය මේවා කරනකම් ජනතාව මේ ගැන දැනුවත් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මාධ්‍යවේදී හසිත කුරුප්පුගේ ‘දිනූ මිනිසෙකුට සෙවණැල්ලක්ව’ මාර්තු 08 එළිදකී! Sri Lanka Latest News

Next Post

2008 මහින්දගේ කාලේ ‘ද නේෂන්’ කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම! CIDය අවුරුදු 17කට පසු බුද්ධි අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනී!  I Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.