• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෝහණ බණ්ඩාර කිව්වේ සහතික ඇත්ත! ගණේමුල්ල සංජීවට උසාවිය ඇතුළෙ වෙඩි තියනවා කියලා බුද්ධි අංශ කලින්ම වාර්තා කරලා! පොලිස්පතිතුමා ප්‍රසිද්ධියේ පිළිගත්තා! එතකොට උසාවියක් ඇතුළෙම මැරුවෙ කොහොමද? Sri Lanka Latest News

February 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රෝහණ බණ්ඩාර කිව්වේ සහතික ඇත්ත! ගණේමුල්ල සංජීවට උසාවිය ඇතුළෙ වෙඩි තියනවා කියලා බුද්ධි අංශ කලින්ම වාර්තා කරලා! පොලිස්පතිතුමා ප්‍රසිද්ධියේ පිළිගත්තා! එතකොට උසාවියක් ඇතුළෙම මැරුවෙ කොහොමද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය Sri Lanka Latest News

ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව හට තැබීමේ උත්සාහයක් ගැන මෙම මෙම සිදුවීමට පෙර තොරතුරු ලැබී තිබුණු බව වැඩ බලන පොලිස්පති් ප්‍රියන්ත වීරසූරිය කිය

ඒ අනුව අලුත් කඩේ උසාවි සංකීර්ණයේ වෙඩි තැබීමට පෙර සතියේ ගම්පහ අධිකරණයට ගනේ මුල්ල සංජීව ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බවත් ඒත් තමාට ලැබුණු තොරතුරක් මත ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දී මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ගනේ මුල්ලසංජීව  අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සාක්කි විමසීම තාක්ෂණික සිදු කරන ලෙස දැනුම් දුන් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය

රටම පුදුම කරන බරපතළ හෙළිදරව්වක්! උසාවිය ඇතුළේ ගණේමුල්ල සංජීව ඝාතනය කරන්නයි යන්නේ! පිස්තෝලය අරන් ආ සෙව්වන්දිගේ නමත් එක්කම බුද්ධි අංශ සති දෙකකට කලින් වාර්තා කරලා! පාස්කු ප්‍රහාරයට වෙච්ච දේමද මේ පාරත් වෙලා තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඡන්ද කල් දැමීම මේ ආණ්ඩුව යටතෙත් පටන් අරන් වගේ! නාමයෝජනා බාර දීලා පැය 12ක් යන්න කලින් අද තියන්න තිබ්බ මිනුවන්ගොඩ සමූප ඡන්දය දින නියමයක් නැතිව කල් දමයි! සජබ ඇතුළු විපක්ෂය ඡන්දය ඉල්ලා පාරට බහී! ‘අපි දිනුම පෙනි පෙනී හිටියේ! මාලිමාවේ අය දැන් මැර බලය පෙන්නන්න පටන් අරන්’! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨාගේ කාලේ එක තැන අලි 7ක් මැරුණා! රනිල්ගේ කාලෙත් එහෙමයි! සමූහ අලි මරණ රටට දෙන පණිවුඩය! Sri Lanka Latest News

MORE NEWS

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.