සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය Sri Lanka Latest News
ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව හට තැබීමේ උත්සාහයක් ගැන මෙම මෙම සිදුවීමට පෙර තොරතුරු ලැබී තිබුණු බව වැඩ බලන පොලිස්පති් ප්‍රියන්ත වීරසූරිය කිය
ඒ අනුව අලුත් කඩේ උසාවි සංකීර්ණයේ වෙඩි තැබීමට පෙර සතියේ ගම්පහ අධිකරණයට ගනේ මුල්ල සංජීව ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බවත් ඒත් තමාට ලැබුණු තොරතුරක් මත ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දී මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ගනේ මුල්ලසංජීව අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සාක්කි විමසීම තාක්ෂණික සිදු කරන ලෙස දැනුම් දුන් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය










