රටම පුදුම කරන බරපතළ හෙළිදරව්වක්! උසාවිය ඇතුළේ ගණේමුල්ල සංජීව ඝාතනය කරන්නයි යන්නේ! පිස්තෝලය අරන් ආ සෙව්වන්දිගේ නමත් එක්කම බුද්ධි අංශ සති දෙකකට කලින් වාර්තා කරලා! පාස්කු ප්‍රහාරයට වෙච්ච දේමද මේ පාරත් වෙලා තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News

ගණේමුල්ල සංජීව අධිකරණය තුළදී ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට බුද්ධි අංශ මීට සති දෙකකට පෙර වාර්තා කොට ඇති බව රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ තුවක්කුව රැගෙන ආ කාන්තාවගේ නමත් සමගම බුද්ධි අංශ විසින් මෙම හෙළිදරව්ව සිදු කොට ඇති බවකි.