වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ දිනවල එදා රන්ජන් රාමනායක පෙන්වූ බයිස්කෝප් පෙන්වමින් සිටින බව විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයට බලෙන් ඇතුල්වීමට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ට අයිති නැති ක්‍රියාවක් සිදු කොට ඇති බවය.










