• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇල්ල රොක් කඳුවැටියේ ගින්නට දැන් දවස් 4ක්! අක්කර 600ක් විනාශයි! තවම ගිනි ගන්නවා! වියදම් වැඩි නිසා ගින්න නිවන්න හෙළිකොප්ටර් යොදා ගන්න බෑ! ආචාර්ය සංචාරක නියෝජ්‍ය ඇමැති මාර කතාවක් කියයි! VIDEO I Sri Lanka Latest News

February 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇල්ල රොක් කඳුවැටියේ ගින්නට දැන් දවස් 4ක්! අක්කර 600ක් විනාශයි! තවම ගිනි ගන්නවා! වියදම් වැඩි නිසා ගින්න නිවන්න හෙළිකොප්ටර් යොදා ගන්න බෑ! ආචාර්ය සංචාරක නියෝජ්‍ය ඇමැති මාර කතාවක් කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇල්ල වනජීවී රක්ෂිත කලාපයට අයත් ඇල්ල රොක් කඳු වැටියේ දහතුන් වැනිදා පස්වරුවේ සිට ගිනිගැනීමක් හටගෙන ඇත.Sri Lanka Latest News

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ අංශ යුද හමුදාවට අමතරව ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබෙන බව බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කලේය.

අධික සුළං සහ ගින්න පැතිර යන ස්ථානයට ළඟා වීමට ඇති අපහසුතාව හේතුවෙන් ගින්න පාලනය දුෂ්කර වී ඇත.

මේ වන විට ගින්නෙන් අක්කර 600කට ආසන්න ප්‍රදේශයක් විනාශ වී තිබේ.

පවතින තත්වය මත පර්වත කොටස් මාර්ගයට පෙරළීමේ අවධානමක් පවතී.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසන්නේ ඉදිරියේදී මෙවන් ගිනි තැබීම් වලක්වා ගැනීමට ජාතික ජන බලවේග කොට්ඨාශ සභාවලට වගකීම පැවරීමට කටයුතු කරන බවයි.

පසුගිය වසර කිහිපයදීම මෙවන් ගිනි ගැනීම් නිවා දැමීම සඳහා හෙලිකොප්ටර් යොදා ගැනීම අසාර්ථක වී ඇති බවත් පැවසූ සම්පූර්ණ ඉන්ධන පුරවා ගත් ගත් පසු ඉන් වතුර බකට් දෙකක් ප‍්‍රවාහයට පමණක් ප‍්‍රමාණවත් බවත් එයද නිසි ඉලක්කයකට යොමු කිරීම අපහසු බවත් පැවීසය.

පසුගිය වසර කිහිපයේ තිබූ අසාර්ථක අත්දැකීම හා අධික වියදම හේතුවෙන් මෙම ගින්න පාලනය සඳහා හෙලිකොප්ටර යොදා යොදා නොගත් බවද  ඔහු  පැවසුවේය.

SendShareShare
Previous Post

රැයක් දවාලක් නැතුව දාන සුදික්ෂාගේ අමුතු නැටිල්ල! Sri Lanka Latest News

Next Post

රනිල්ට සහාය දීපු පොහොට්ටුවේ ගම්පහ මන්ත්‍රී උපුල් රාජපක්ෂට රනිල්ව එපාවෙයි! මෙන්න පොහොට්ටුවත් එක්ක ආපහු වැඩ පටන් අරන්!  I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper