• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ඩුබායිවලදී එමීර් උපජනාධිපති-අගමැති-ඩුබායි පාලක හා ඔටුන්න හිමි කුමරු හමුවෙලා! PHOTOS I Sri Lanka Latest News

February 14, 2025
in Uncategorized
Reading Time: 5 mins read
A A
අනුර ඩුබායිවලදී එමීර් උපජනාධිපති-අගමැති-ඩුබායි පාලක හා ඔටුන්න හිමි කුමරු හමුවෙලා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා අතර හමුවක් ඊයේ පැවැත්විණි.Sri Lanka Latest News

මේ හමුව සඳහා ඩුබායිහි ඔටුන්න හිමි කුමරු වන, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සහ ඩුබායිහි පළමු නියෝජ්‍ය පාලක, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටූම් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් යන මහත්වරුද එක්ව සිටියහ.

ගෝලීය මට්ටමින් රාජ්‍ය සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ආර්ථික හා සංවර්ධන අභියෝග සඳහා නව්‍ය විසඳුම් සකස් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සහ ගෝලීය වශයෙන් පාලනයේ සහ ප්‍රධාන උපායමාර්ගික අංශවල ප්‍රමුඛයන් සමඟ විශේෂඥතාව හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය සහ කැපවීම ෂෙයික් මොහොමඩ් මහතාගේ ඇගයීමට ලක් විය. පසුගිය වසර කිහිපය තුළ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් විසින් ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලබා දෙන බවට ද ඒ මහතා මෙහිදී සහතික විය.

ශ්‍රී ලංකාවේ වැදගත් ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා සහාය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජන, වෙළඳාම සහ සංචාරක ක්ෂේත්‍රයන් මේ වන විට සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියත් අත්පත් කරගෙන ඇති බව ද විශේෂයෙන් සඳහන් කළේය.

තවද අර්ථවත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරිම, ගෝලීය පාලන පිළිවෙත් ඉදිරියට ගෙන යාම සහ අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය තීක්ෂණ බුද්ධියෙන් රාජ්‍ය නායකයන් සන්නද්ධ කිරීම සඳහා ලෝක රාජ්‍ය සමුළුව විසින් සිදු කරනු ලබන මහඟු කාර්යභාරයද ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-02-13

SendShareShare
Previous Post

ඡන්දය තියන්න යන්නේ අයවැය විවාදය අස්සේ..! විශාල අවුලක්! මද්දුමබණ්ඩාර-දයාසිරි-කාරියප්පර්-රාධක්‍රිෂ්ණන් පක්ෂ 13ක් අරන් මැතිවරණ කොමිසම ඇතුළට යයි! මේ ගැන වහා තීන්දුවක් ගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩුබායි ගිහින් ආ හැටියෙම අයවැය ගැන කතා කරන්න අනුර මැතිඇමැතිවරුන්-නිලධාරීන් ජනපති කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper