රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකු සහ සේවකයින් කිහිප දෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු නොසන්සුන්කාරී තත්වයක් ඇතිව තිබේ.Sri Lanka Latest News
ආරවුල අතරතුර ආරක්ෂක නිලධාරියා ආරක්ෂක කාමරයෙන් පිහියක් ගෙන සේවකයින්ට සහ වෘත්තීය සමිති නායකයින්ට තර්ජනය කළ බව පැවසෙයි.
සිද්ධියෙන් පසු අදාළ ආරක්ෂක නිලධාරියා පොලිසියට වාර්තා කිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානයට ගෙන ගොස් ඇත.










