• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙයා තමයි සනත්ගේ පෙම්වතිය! Sri Lanka Latest News

February 10, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මෙයා තමයි සනත්ගේ පෙම්වතිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශගතව හිටපු අනුෂ්කා මැදිවක හුඟ කාලෙකට පස්සේ ලංකාවට ඇවිදින්. සෝෂල් මීඩියාවලත් ඈ කතාබහ කරන්න අරගෙන. Sri Lanka Latest News

අනුෂ්කා මැදිවක කියන නම අලුත් තාලේ තරුණ පුරපුරට නම් ඒ තරම් හුරු නැතිව ඇති. සමහර විට කොහොමවත් හුරු නැති වෙන්නත් පුළුවන්.

ඒත්, 80 දශකයේ චිත්‍රපට බලපු අයට නම් ඒ නම අමතක වෙන්න බැහැ.

සුවිශේෂ හැඳින්වීමක් මෙතැනදී කරනවා නම් හැමෝම වාගේ දන්න විදියට අනුෂ්කා මැදිවක කියන්නේ විලියම් ගොපල්ලවගේ මිණිබිරියක්. ඒ වගේම 80 දශකයේ හිටපු ජනප්‍රිය නිළියක්.

ඒ කියන්නේ අනුෂ්කා සිනමාවේ හිටියේ 80 දශකයෙ විතරයිද?

අනුෂ්කා නිළියක් වෙන්න හීන මැව්වේ පුංචි කෙල්ලක කාලේ හිතේ කොනක උපන්න ආශාවක් ඉටුකර ගන්නයි. එහෙම නැතුව වෘත්තීය නිළියක වී දිගින් දිගටම රඟපාන්න ඇය හීන මැව්වේ නැහැ.

අනුෂ්කා ගැන කියන්න රසම රස තවත් ඕපාදූපයක් තියෙනවා. ඒ තමයි ඈ සිංහල සිනමාවේ ‘බ්‍රෑන්ඩ්’ එකක් වෙච්ච අපේ ජනප්‍රිය නළු සනත් ගුණතිලකගේ පෙම්වතියක වෙලා හිටපු කතන්දරය.

මේ සටහන කියවන ඔයාලා දන්නවද මේ ඕපාදූපය ලුණු ඇඹුල් පදමට දාලා මේ විදියට ලියන එකෙන් අනුෂ්කාගේ චරිතයට හානියක් වෙන්න පුළුවන්ය කියලා. නැහැ. ඒක එහෙම වෙන්න හේතුවක් නැහැ. ඇයිද කියනවා නම්, අනුෂ්කා පසුගිය දවසක ජනප්‍රිය යූටියුබර් කෙනෙක් එක්ක කතාබහකට ආව වෙලාවේ සනත්ගෙයි ඇගෙයි පෙම් කතාව ගැන හරිම විවෘතව නිහතමානීව කතාකරලා තිබුණා. දෙන්නගේ ඒ පෙම් පලහිලව්වට අදට අවුරුදු හතළිස් ගණනක් විතර වෙනවා.

‘අම්මේ මට සමාවෙන්න’ ෆිල්ම් එක කරනකොට තමයි ආරංචියේ හැටියට ඒ දෙන්නගේ ආදර කතාව පටන්ගත්තේ. දෙන්නම තරුණයි. ලස්සනයි. ජනප්‍රිය වේගෙන එන කාලේ. ඒ හින්දම මේ දෙන්නගේ ප්‍රේමය මාධ්‍යයටත් හොඳ මාර්කට් එකක් වුණා. සිනමා පත්තරවල සඟරාවල කවර් පේජ් මේ ආදරවන්තයෝ දෙන්නගේ රුවින් හැඩවුණා.

SendShareShare
Previous Post

ලංකාවේ හිනා යන ප්‍රෙජෙක්ට්වලටත් USAID එකෙන් කෝටි ගණන් වියදම් කරලා! ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ බිලියනපතියා වෙච්ච ඊලොන් මස්ක්ගෙන් මාර හෙළිදරව්වක්! Sri Lanka Latest News

Next Post

අනුර රටින් පිටවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.