• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජන්ද සටනට පෙර මහින්ද තවත් සටනක් ගෙදරින්ම පටන් ගනී

June 10, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ජන්ද සටනට පෙර මහින්ද තවත් සටනක් ගෙදරින්ම පටන් ගනී
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රට පුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් අද (10) සිට ආරම්භ කර ඇත.

එහි ආරම්භක පියවර වශයෙන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමයේ පිහිටි නිල නිවස හා ඒ අවට පරිසරය පිරිසිදු කිරීම හා දුමායනය කිරීම කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සිදුකෙරිණි.

මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය කොළඹ නගරයෙන් ඇරඹුණ අතර මදුරු මර්දන කණ්ඩායම් 62ක් මඟින් මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා පිරිසිදු කිරීමත් මදුරු ගහනය වැඩි ස්ථාන දුමායනය කිරීමත් අද දිනය පුරා සිදුකෙරිණි.

මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා මෙසේ පැවසීය.

” ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් පවතිනවා. අපිට අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී තිබෙනවා කොළඹ නගරය තුළ මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක වලත් ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් ගෙන යාමට.
අද දින සම්පූර්ණයෙන්ම කොළඹ නගරය තුළ තිබෙන පරිශ්‍රයන් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අපි ආරම්භ කළා. අපගේ මුඛ්‍ය පරමාර්තය තමයි මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂාවට ලක් කරලා මදුරු ගහණය අවම කිරීම සඳහා කටයුතු කිරීම. මේ තුළින් අපට පුළුවන් ඩෙංගු රෝගය මර්දනය කරන්නට. කණ්ඩායම් 60කට ආසන්න පිරිසක් අද දිනයේ කොළඹ නගරය පුරා මෙම වැඩපිළිවෙල වෙනුවෙන් යොදවා තිබෙනවා.
අහඹු ලෙස තෝරාගත් පාසල්වල අපි ඩෙංගු කීට විද්‍යා සමීක්ෂණය සිදු කරනු ලැබුවා. මෙහිදී අපි දැක්ක දෙයක් තමයි පාසල් 80%ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ බෝ විය හැකි ස්ථාන තිබෙන බව. ඒ නිසා මේ පාසල් පටන් ගැනීමට පෙර දෙමාපියන් සහ ගුරුවරුන් සහභාගි කරවගෙන එම ස්ථාන පිරිසිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

පැනිල්ල ඇරඹේ: ගාලු අපේක්ෂකයෙක් මහින්දට එක්වෙයි

Next Post

පහර දීමට සජිත් පහර දෙයි (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper