• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ගේ ආධාර නැවැත්වීමෙන් ලංකාවට මොනවා වෙයිද? Sri Lanka Latest News

February 1, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපති අනුරගේ පළමු සුබ පැතුම අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු මෙරට US Aid ප්‍රධානී ගෙන්වා ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය මෙහෙයුමකට වියදම් කරනවාදැයි විමසා තිබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණි. ගෝඨාභය මෙසේ මෙරට US Aid ප්‍රධානී ගෙන්වා ප්‍රශ්න කළේ ඇමෙරිකාවේ US Aid ප්‍රධානී ලෙස සමන්තා පවර් පත්වීමෙන් පසුවය. 2015 රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට සමන්තා පවර් කුමන්ත්‍රණය කළ බවට රාජපක්ෂවරු චෝදනා කළ අතර, ඇයගේ නව පත්වීම රාජපක්ෂවරුන්ට එතරම් සුබදායක නොවන බව විදේශ සම්බන්ධතා විචාරකයන් පවසා තිබිණී. Sri Lanka Latest News

නමුත් කොවිඩ් කාලයේ එන්නත් ලබාගැනීමට සමන්තා පවර් ගෝඨාභයගේ ආණ්ඩුවට උදව් කළාය. ඇය එලෙස උදව් කළේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීරගේ ඉල්ලීමක් මතය.

2022 රනිල් ජනාධිපති වූ විට ඔහු පොහොර සඳහා සමන්තා පවර්ගේ උදව් ඉල්ලා සිටි අතර, සමන්ත පවර් US Aid හරහා උදව් ලබාදුන්නාය. පසුව රනිල් පවසා සිටියේ තමන් ජනාධිපති ධුරයේ ඉන්නේ සමන්තා පවර් නිසා බවත්, පොහොර ලබාගැනීමට ඇය උදව් නොකරන්න තමාටත් ජනතා විරෝධය හමුවේ ගෙදර යෑමට සිදුවන බවත්ය. රනිල් ජනාධිපති වූ පසු සමන්තා පවර් පැමිණ රනිල් හමුවිය. අනුර ජනාධිපති වූ පසු ඇය අනුර සමග සූම් සාකච්ඡාවක් පැවැත්වීය. ඉන්දීය විදේශ ඇමැති ලංකාවට පැමිණ අනුර හමුවූ පසු අනුර සමග සාකච්ඡා කළ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයා සමන්තා පවර්ය. එම සාච්ඡාවේදී අනුර ඇයගෙන් උදව් ඉල්ලා සිටි අතර, ඇය උදව් කිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවක් ඉල්ලා සිටියාය. අනුර සිටියේ එම සාකච්ඡාව ගැන ලොකු බලාපොරොත්තු ඇතිවය.

දැන් සමන්තා පවර් US Aid ප්‍රධානී තනතුරේ නැත. ට්‍රම්ප්ගේ පාලනය US Aid නතර කරන ලෙස චක්‍රලේඛයක් එවා ඇත. පසුගිය සතියේ US Aid ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන සංවිධාන කොට තිබූ වැඩසටහන් අවලංගු කිරීමට සිදුවූයේ ට්‍රම්ප්ගේ නියෝගය නිසාය.

ට්‍රම්ප්ගේ නියෝගය ලංකාවේ මානව හිමිකම්, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටිනා රාජ්‍ය නොවන සංවිධානවලට පහරක් වුවත් අනුරගේ ආණ්ඩුවට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත. US Aid ආධාර වැඩි වශයෙන් ලැබෙන්නේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහිව නැගීසිටින රාජ්‍ය නොවන සංවිධාන සඳහාය. එම ආධාර නතර වීම අනුරගේ ආණ්ඩුවට වාසිසහගතය.

අනුරගේ ඇමෙරිකානු සම්බන්ධය මෙරට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ සමන්තා පවර් හරහාය. ජූලි චන්ග් ඉදිරි මාස කිහිපයේදී ලංකාවේ සේවය අවසන් කොට යෑමට නියමිතය. සමන්තා පවර් දැන් US Aid තනතුරේ නැත.

සමන්තා පවර් හරහා ඩිමොක්‍රටික් ආණ්ඩු සමග ලංකාවේ දේශපාලන නායකයන්ගේ සම්බන්ධකම් හැදුවේ චන්ද්‍රිකා සහ මංගලය. දැන් තියෙන්නේ රිපබ්ලිකන් ආණ්ඩුවක්ය. විපක්ෂයට රිපබ්ලිකන් පක්ෂය සමග සමීප සබඳතා තිබේ. මේ වෙලාවේ අනුරට රිපබ්ලිකන් ආණ්ඩුව සමග සබඳතා ඇතිකර ගැනීමට වඩා ඔහුගේ ආණ්ඩුව ගන්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණවලට එරෙහිව චීන – ඇමෙරිකානු මැදිහත්වීම් නතර කරගැනීම දේශපාලන වශයෙන් වාසිදායකය.

SendShareShare
Previous Post

සංචාරක ක්ෂේත්‍ර ප්‍රගමනය උදෙසා Loon Tao අවන්හල විවෘත වෙයි! Sri Lanka Latest News

Next Post

ඉල්ලා අස්වෙන එක ඉවරයක් නෑ! 6 වැනි සභාපතිත් ඉල්ලා අස්වුණා! මේ පාර පරමාණුක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රෝසා! I Sri Lanka Latest News‍

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.