ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා මේ දිනවල බොක්සිං ක්‍රීඩාවේ ව්‍යායාම්වල නිරතව සිටින ආකාරයක් දැකගන්නට ඇත.
කොරෝනා වසංගතය හේතුවෙන් තවමත් කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කොට නොමැති තත්ත්වයක් යටතේ කොළඹ එළිමහන් ස්ථානයක මෙසේ සනත් ජයසූරිය බොක්සිං ව්‍යායමවල යෙදෙනු දැකගත හැකි විය.














