• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩයම පිස්සු වට්ටපු Sexy තමන්නා! Sri Lanka Latest News

January 23, 2025
in Heart
Reading Time: 3 mins read
A A
බොලිවුඩයම පිස්සු වට්ටපු Sexy තමන්නා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන්නා බාතියා (Tamannaah Bhatia) ගැන අහලා තියෙනවද? අහලා නැත්නම් එයා ගැන, ඒක ලොකු පුදුමයක්.
එහෙම කියන්නේ ඇයි? Sri Lanka Latest News

උත්තරය හරිම සරලයි. තමන්නා තමයි මේ දවස්වල ඉන්දියානු සිනමාවේ සුන්දරම ගිනිසිළුව. බොලිවුඩයේ හෝ කොලිවුඩයේ කියලා කියන්නේ නැතුව ඉන්දියානු සිනමාවේ කියන හැඳින්වීම මෙතැනදී එකතු කෙරුවේ ඈ තෙලිඟු මලයාලම් දමිළ වාගෙම හින්දි සිනමාව පුරාද තම සරාගී රූපශ්‍රීයෙහි සහ රංගනයෙහි ප්‍රතිරූපය ඉදිකොට අවසානව ඇති නිසයි.

ඒ කියන්නේ තමන්නා මුළු ඉන්දියානු සිනමාව පුරාම තම සරාගී ආලිංගනයෙන් රසික සිත් සතන් උමතු කොට හමාරයිද?
සති ගණනකට කලින් කොල්කටාවල පැවැත්වුණු ඇගේ සජීවී ප්‍රසංගය දිහා බැලුවාම එහෙම හිතන එකේ වැරැද්දක් නැහැ.
ප්‍රසංගය අතුරුසිදුරු නැතුව සෙනඟ පිරිලා ඉන්න ඇති ඉන්තේරුවෙන්ම.

කතා දෙකක් නැහැ. පොලිස් ආරක්ෂාව පවා දාන්න වුණා කියලයි ආරංචිය. තමන්නාගේ අඩනිරුවත් ආලිංගනය බැල්ම කැල්ම රාගය මුසු ගීතවත් හඬට තරුණ තරුණියන් විතරක්ම නෙවෙයි වැඩිහිටි පිරිසත් මෝහනය වුණාලු.

තෙලිඟු සිනමාවේ වැඩිම වැටුප් ලබන්නෙ තමන්නාය කියනවා. ඒක මුසාවක් නෙවෙයි.
2024දී ඇගේ හදිසියේම වාගේ දඩිබිඩි තාලෙට ඉහළ නැගපු වත්කම ගැන ටැක්ස් කාක්කෝ මේ දවස්වල සෙවිල්ලෙන් ඉන්නවලු. පසුගිය දෙසැම්බරයේ ඈ ඉදිරිපත් කරපු මෝස්තර නිරූපණය වෙනුවෙන් ඇයම නිර්මාණය කළ ඇඳුම් පැලඳුම්වලින් වැඩි හරියක්ම මතුව පෙනුණේ ඇගේ නිරුවත දෙතොල මත තවරා තිබුණු ආලේපන, ඇස් මත ගල්වා තිබුණු අඳුන් ඇගේ සරාගී හැඟීම් ගැන මොනවට කියාපෑවද කියන නිවුස් එක තමයි ඒ දවස්වල සෝෂල් මීඩියා පුරාම මුදාහැරලා තිබුණේ.

තමන්නා ආවේ දමිළ චිත්‍රපට කලාව හරහායි. පසුව ඇය තෙලිඟු මලයාලම් චිත්‍රපට හරහා ජනප්‍රිය වුණා. බොලිවුඩ් සිනමාවට සංක්‍රමණය වුණේ එයට පසුවයි. රැජිනි කාන්ත්ගේ ජේලර් ෆිල්ම් එක හරහාද මේ සරාගී සුරූපිනියට කදිම ප්‍රතිචාරයක් ලැබුණා. ‘ජේලර්’ ඕඩියෝ ලෝන්ච් එක හුඟක්ම සුන්දර මොහොතක් කරන්න ඇගේ සරාගී රංගනය සහ ලගන්නාසුලු කතාව බොහෝ ඉවහල් වූ බවයි එයට සහභාගිව හිටපු කවුරුත් කිව්වේ. ඒ විතරක් නෙවෙයි ‘ජේලර්’ ෆිල්ම් එක වටා පිරිමි ඕඩියන්ස් එක හුඟක්ම ගොඩනැගෙන්න, රැජිනිගේ ප්‍රතිරූපය වාගෙම තමන්නාගේ ආලිංගනයත් සියයට පනහක්ම බලපෑ බව කොලිවුඩ්වල සිනමා විචාරකයොත් පිළිගත්තා. ‘ජේලර්’ ටේ්‍රලර් එකට ඒ ගීතය ඇතුළත් කෙරුවෙත් ඒ අනුමානය නිසාම තමයි.

මේ තරම් සරාගී ගිනිසිළුවකට පෙම් හබ එහෙම නැතුව යන්න බෑ…
ඇගේ පෙම් හබය ඇතිවූයේ ජනප්‍රිය කඩවසම් ඉන්දීය නළු විජය වර්මා එක්කයි. මියුසික් වීඩියෝ කිහිපයකම ඈ විජය වර්මා එක්ක රංගනයෙහි යෙදුණා. ඇගේ ඒ රංගනයන් තාත්විකයි. සුන්දරයි වගේම සරාගී බවෙන්ද අනූනයි. එක් මියුසික් වීඩියෝවක විජය වර්මාට සමීපව තමන්නා කරන හාදු වැස්සක දසුන දැඩි විවේචනයට ලක්වුණත් එම ගීතය දෙතුන් වරක් පවා නරඹා ඇති සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවීය.

සුපිරි ඉන්දියානු නිළියන්ට තමන්නාට චැලෙන්ජ් එකක් වෙයිද?

දැනටමත් එහෙම සෙයියාවක් තියෙනවා. ඉස්සරහට බලමු. කොහොමත් තමන්නාගේ සරාගී ප්‍රතිරූපය දැනටම ඉන්දියානු සිනමා ලෝලීන් අතර ටේ‍රන්ඩ් එකක් වෙලා ඉවරයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාලිමාව පරද්දා සජබය ප්‍රමුඛ විපක්ෂය තවත් සමූපාකාර ඡන්දයක් දිනයි! මේ පාර මාදම්පාගම! ගම ආපහු කැරකෙන්න පටන් අරන්ද?I Sri Lanka Latest News

Next Post

‘අනුර දන්නේ නෑ මම මහින්ද රාජපක්ෂ කියලා! ඕනෑම වෙලාවක මම ගෙයින් එළියට බහින්න ලෑස්තියි!’ අනුරගේ ප්‍රහාරයෙන් පස්සේ මහින්ද පළමුවරට එළියට එයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.