• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ඒ කතාව ඔබට නොගැලපේ! මීට ගම්මන්පිල! I Sri Lanka Latest News

January 21, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ගැන ජනපති අනුර කළ ප්‍රකාශය ජනපතිවරයෙකුට නොගැලපේ. Sri Lanka Latest News

ජනාධිපති අනුර දිසානායක මැතිතුමා ඊයේ කටුකුරුන්දේ රැළියක් අමතමින් ප්‍රකාශ කලේ “තමන්ට ලැබී ඇති ආරක්ෂකයින් ගණන මදි යැයි මහින්ද රාජපක්ෂ කෙදිරි ගෑවොත් තිබෙන ආරක්ෂාව ද ඉවත් කරනවා” ලෙසයි. මේ කතාවෙන් පෙනෙන්නේ මාලිමා නායක අනුර සහෝදරයා දැන් තමන් ජනපති බවත් එය වගකිවයුතු තනතුරක් බවත් කටට එන පලියට වචන පාවිච්චි නොකළ යුතු බවත් නොදන්නා බවයි.

ජනපති මහින්දට ලබා දෙන ආරක්ෂකයින් ගණන මෙන්ම ආරක්ෂාව දෙනවා ද නැද්ද වැනි කරුණු තීරණය කළ යුත්තේ ආරක්ෂක විශේෂඥයින් මිස ජනපති අනුර නොවේ. මහින්ද රාජපක්ෂ මහතා කෙඳිරි ගාන නිසා හෝ ආරක්ෂකයින් මදි යැයි පවසන නිසා හෝ එතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ජනපති අනුර තීරණය කරන්නේ නම් එය ද්වේශ සහගත ක්‍රියාවකි. සෘජුවම දේශපාලන පලි ගැනීමකි. තමන් ජනපති මිස සර්ව බලධාරි දෙවියන් නොවන බවත් තමන් රිසි පරිදි හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට තමන්ට බලයක් නොමැති බවත් ජනපති අනුර තේරුම් ගත යුතුය.

හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව සැපයීමේ තාර්කික පසුබිම පිළිබඳ ජනපති අනුරට තවමත් අවබෝධයක් නොමැති බව මෙම ප්‍රකාශයෙන් පෙනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තිස් වසරකට අධික කාලයක් මේ රට විනාශ කිරීමෙහි යෙදී සිටි කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ගෞරවයේ ලොකුම පංගුවට හිමිකම් කියන්නාය. එබැවින් හිටපු ත්‍රස්තවාදින්ගේ මෙන්ම දෙමළ ඊළාම් සිහිනය දුටු අයගේත් වෛරයට ජනපති මහින්ද බඳුන් වී ඇත. ඔහු 79 වියට පැමිණීම ඒ වෛරය අවසන් වීමට කිසිම හේතුවක් නැති බව අයිආර්ඒ ත්‍රස්තවාදින් මවුන්ට්බැට්න් සාමිවරයා මරා දැමීමෙන් තහවුරු වේ. බ්‍රිතාන්‍ය හමුදාවන්හි කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුර දරා විශ්‍රාම ගිය මවුන්ට්බැට්න් සාමිවරයා ත්‍රස්තවාදින් විසින් 1979 දී මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 79ක් විය.

ත්‍රස්තවාදය, පාතාලය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම රජ යන සමාජයක රාජ්‍ය නායකයා එකී උවදුර මුලුනුපුටා දැමීමට තීරණාත්මකව මැදිහත් වන්නේ තනතුරෙන් විශ්‍රාම ගිය පසු ද තම ආරක්ෂාව තහවුරු වන්නේ නම් පමණි. අද ත්‍රස්තවාදය නැතත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඉහලින්ම සක්‍රියව පවතියි. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ජනපතිවරයා විශ්‍රාම ගිය පසු ආරක්ෂාව අහිමි වෙන්නේ නම් අනාගත ජනපතිවරුන් පාතාලය හෝ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් වැද සිය ජීවිතය අවදානමේ නොහෙලුනු ඇත. එබැවින් මාලිමා නායක අනුර සහෝදරයාට මෙන් ජනපති අනුර මැතිතුමාට කටට එන පලියට දෙයක් කීමට නොහැකි බව සිහි තබා ගත යුතුය.

SendShareShare
Previous Post

ඡන්දෙ දිනලා සමාජ මාධ්‍යයට ගහන අපේ නායකයන්ට ට්‍රම්ප් පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්දට වගේ අනුරට ජනතා ආකර්ෂණයක් නැද්ද? මහින්දට අනුර කුමාර ඉරිසියා කරනවාද? පොහොට්ටුවේ අලුත් කොල්ලො සෙට් එක එළියට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Load More
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.