හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන බවට සහ හෙතෙම වාසය කරන නිල නිවසට කුලිය ගෙවන ලෙසට කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය මුල්කරගෙන මේ වනවිට සමාජයේ යම් කතාබහක් මතුව තිබේ.
ඊට පොහොට්ටුවේ තරුණයන් පිරිසක් විරෝධය පළ කළේ මේ අයුරිනි.
Sri Lanka Latest News










