• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතරගම රක්ෂිතයේ නීතිවිරෝධීව හැදුවා කියන ගෙදරට එන ලයිට් බිලේ ඉන්න ජී. රාජපක්ෂ කියන්නේ කවුද කියලා මම දන්නේ නෑ! ගෝඨාභය රාජපක්ෂ CIDයට කියලා! යෝෂිතගෙන් ඇහුවාම එයා දන්නෙත් නෑ කියලා! කතරගම මන්දිරයටත් මල්වානේ මන්දිරයට වගේම අයිතිකාරයෙක් නෑ වගේ! I Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

කත­ර­ගම මැණික් ගඟට යාබ­දව ඇති රජයේ රක්ෂි­ත­යට අයත් ඉඩම් කොට­සක නීති විරෝධී ලෙස ඉදි­කර ඇති කාමර 12ක පමණ වූ ගොඩ­නැ­ඟි­ල්ල­කට ජී. රාජ­පක්ෂ නමින් ලැබෙන විදුලි බිල සම්බ­න්ධ­යෙන් තමා කිසි­වක් නොදන්නා බවත් එම ගොඩ­නැ­ඟි­ල්ලට තමාගේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බවත් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පවසා තිබේ. Sri Lanka Latest News

රජයේ රක්ෂිත ඉඩ­මක නීති විරෝධී ලෙස ඉදි­කර ඇති මෙම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කරනු ලබන විම­ර්ශ­න­යට අදා­ළව ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රශ්න කර ඇත්තේ පසු­ගිය 17 වෙනි­දාය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට කැඳවා පැය දෙක­හ­මා­රක පමණ කාල­යක් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් ප්‍රශ්න කර තිබේ.

මෙම ඉදි­කි­රීම සිදු­කර ඇත්තේ 2010 වස­රට පෙර­දීය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කර ඇති විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ එම ඉදි­කි­රීම් හමු­දාවේ කණ්ඩා­ය­ම­කගේ ශ්‍රම දාය­ක­ත්ව­යෙන් සිදු­කර ඇති බවය. ඉදි­කි­රී­ම්ව­ලින් පසු එම ගොඩ­නැ­ඟිල්ල බලා කියා­ගෙන සිට ඇතැයි පැව­සෙන්නේ නාවික හමු­දාවේ සාමා­ජි­ක­යෙකි. හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුතෙක් වන යෝෂිත රාජ­පක්ෂ මහ­තාගේ ආර­ක්ෂා­වට යොදවා සිට ඇතැයි පැව­සෙන්නේ එම නාවික හමුදා සාමා­ජි­ක­යාය. ඒ සම්බ­න්ධ­යෙන් යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඉකුත් 03 වෙනිදා ප්‍රශ්න­කර තිබුණි. එහිදී ඔහු පවසා තිබුණේ එම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් තමා කිසි­වක් නොදන්නා බවය.

යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන් ප්‍රශ්න කිරී­මට පෙර හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා වූ මේජර් නෙවිල් වන්නි­ආ­රච්චි මහ­තා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රශ්න කළේය. ඒ ඉකුත් දෙසැ­ම්බර් 27 වැනි­දාය. රජයේ රක්ෂි­ත­යක ඉදි­කර ඇති මෙම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් යහ­පා­ලන ආණ්ඩුව සමයේ දී ද විම­ර්ශ­න­යක් ආරම්භ කරනු ලැබීය. ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා වීමෙන් අන­තු­රුව එම විම­ර්ශ­නය ඇන­හිට තිබුණි. එම ගොඩ­නැ­ඟි­ල්ලට ලබා­ගෙන ඇති විදු­ලි­යට බිල්පත් ලැබෙන්නේ ජී. රාජ­පක්ෂ නමැති අයෙ­කුගේ නමිනි.

SendShareShare
Previous Post

ඇල්ල ටිකට් තත්පර 42න් විකුණපු ඔන්ලයින් ජාවාරමේ කෝච්චි කෙරුමා අල්ලලා පැය 24ක් ගියේ නෑ! කොළඹ-නානුඔය ටිකට් සියල්ලත් තත්පර 30න් විකිණිලා! කෝච්චි ටිකට් ජාවාරම තාම ජයටම යනවා! Sri Lanka Latest News

Next Post

රාවතාවත්ත පල්ලිය ඉදිරිපිට තොරණ ගහද්දී පොලිසියත් එක්ක ගැටුමක් ඇතිවෙලා! පොලිසියේ දෙන්නෙක් රෝහලේ! ගමේ තරුණයන් 5 දෙනෙක් පොලිසියේ! කාදිනල් හිමිටත් කතාකරයි! පොලිස්පතිතුමාටත් කතාකරයි! ගැටුම විසඳගන්න සිරිල් ගාමිණී පියතුමාත් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

Load More
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද සමරසිංහ මහතා තානාපති ධූරයේ නොසිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමට සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකාවේ...

Read more
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.