• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාවතාවත්ත පල්ලිය ඉදිරිපිට තොරණ ගහද්දී පොලිසියත් එක්ක ගැටුමක් ඇතිවෙලා! පොලිසියේ දෙන්නෙක් රෝහලේ! ගමේ තරුණයන් 5 දෙනෙක් පොලිසියේ! කාදිනල් හිමිටත් කතාකරයි! පොලිස්පතිතුමාටත් කතාකරයි! ගැටුම විසඳගන්න සිරිල් ගාමිණී පියතුමාත් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රාවතාවත්ත පල්ලිය ඉදිරිපිට තොරණ ගහද්දී පොලිසියත් එක්ක ගැටුමක් ඇතිවෙලා! පොලිසියේ දෙන්නෙක් රෝහලේ! ගමේ තරුණයන් 5 දෙනෙක් පොලිසියේ! කාදිනල් හිමිටත් කතාකරයි! පොලිස්පතිතුමාටත් කතාකරයි! ගැටුම විසඳගන්න සිරිල් ගාමිණී පියතුමාත් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මොරටුව පොලීසිය ඉදිරිපිට ඊයේ රාත්‍රියේදී මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.Sri Lanka Latest News

ගම්වාසීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසමින් 100කට අධික පිරිසක් ඊයේ රාත්‍රියේ මොරටුව පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරතව තිබිණ.

මේ සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ කළේ මොරටුව ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට නිර්මාණය කරමින් තිබූ තොරණක් හේතුවෙන් එහි සිටි පිරිසක් මාර්ගයට අවහිරවන ලෙස රැඳී සිටි ඇති බවත්, ඒ හේතුවෙන් ඔවුන්ව ඉන් ඉවත්කිරීමට රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් කටයුතු කිරීමේදී පිරිසක් ඊට බාධා කළ බවත්ය.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පහරකෑමකට ලක්ව ඇති අතර, එම නිලධාරීන් මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

එම පහරදීම හා ඇති වූ තත්ත්වය මත රාජකාරියට බාධා කළ බව පවසමින් මොරටුව පොලීසිය විසින් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ නමුත් එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසින් මෙලෙස මොරටුව පොලීසිය අසලට පැමිණ ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පියතුමන්ලා කිහිප දෙනෙකුද පැමිණ සිටියි.

ඒ අතර කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ද වෙති.

SendShareShare
Previous Post

කතරගම රක්ෂිතයේ නීතිවිරෝධීව හැදුවා කියන ගෙදරට එන ලයිට් බිලේ ඉන්න ජී. රාජපක්ෂ කියන්නේ කවුද කියලා මම දන්නේ නෑ! ගෝඨාභය රාජපක්ෂ CIDයට කියලා! යෝෂිතගෙන් ඇහුවාම එයා දන්නෙත් නෑ කියලා! කතරගම මන්දිරයටත් මල්වානේ මන්දිරයට වගේම අයිතිකාරයෙක් නෑ වගේ! I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ තිතට යනවා හොඳේ! බයවෙන්න එපා! අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper