සහල් වංචාවක් සම්බන්ධයෙන් ඩී.වී. චානක මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විවාදයක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.Sri Lanka Latest News
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු ලබා දුන්නාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ යුතුව ඇති බවකි.










