මෙන්න මාලිමා ආණ්ඩුවේ පළමු මහාපරිමාණ වංචාව! හාල් ගෙන්වීමේදී කෝටි 187ක ගැහිල්ලක්! කාටද මේ කෝටි 187 ගියේ? බිලියන 5 ගියේ සහල් මාෆියාවේ කාටද? කව්ද මේ කොමිස් කාක්කා? පොහොට්ටුවේ චානක ලියකියවිලි එක්කම දරුණු ප්‍රහාරයක! VIDEO I Sri Lanka Latest News

සහල් ගෙන්වීමේදී කෝටි 187ක මහාපරිමාණ වංචාවක් සිදුව ඇති බවත්, මෙය මාලිමා ආණ්ඩවේ පළමු හොරකම බවත් පොහොට්ටු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දුන්නේ මේ පිටුපස සිටින කොමිස් කාක්කා වහාම රටට හෙළිදරව් කළ යුතු බවකි.