වගා හානි සඳහා බෝග 6ක් සඳහා හෙක්ටයාරයකට රු ලක්ෂය බැගින් (අක්කරයකට උපරිම 40000යි) ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News
වී, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු සහ සෝයා බෝංචි වෙයි.
පසුගිය අයහපත් කාලගුණය නිසාවෙන් සිදුවූ වගා හානි පිළිබඳව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පසුගිය දෙසැම්බර් 02 වනදා දක්වා සිදුවූ හානි පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.










