• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Trending වෙන සෙල්ලම් රැසක් සමඟින් The Voice Sri Lanka යළිත්…! Sri Lanka Latest News

December 17, 2024
in Business, Heart
Reading Time: 8 mins read
A A
Trending වෙන සෙල්ලම් රැසක් සමඟින් The Voice Sri Lanka යළිත්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කවදත් වෙනස් අත්දැකීම් සමීප කරන සිරස TV තුළින් මේ මස 14 වෙනිදා සිට සති අග රාත්‍රී 8.30ට Voice Sri Lanka හි තුන්වන අදියරෙහි ආස්වාදය ලාංකීය ප්‍රේක්ෂකයින්ට රසවිඳීමට හැකිවනු ඇත. (Sri Lanka Latest News)

“The Voice”.. ප්‍රසිද්ධ නෙදර්ලන්ත ජාතික වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන ජෝන් ද මෝල්ගේ සංකල්පයකි. ජාත්‍යන්තරය තුල පෙරළිකාර ගායන තරු රැසක් බිහිකළ “The Voice” සන්නාමය ආශ්‍රයෙන් සිරස TV, The Voice Sri Lanka, The Voice Kids Sri Lanka සහ The Voice Teens Sri Lanka හදුන්වා දෙන ලදී. එහි තිබූ නැවුම් හා තරඟකාරී බව නිසාම අනෙකුත් සියළු තරඟකාරී රියැලිටි වැඩසටහන් අභිබවමින් අතිමහත් ප්‍රේක්ෂකාදරයක් මෙම වැඩසටහන් ත්‍රිත්වයම දිනා ගන්නා ලදී.

නව පරපුරේ මෙන්ම පැරණි පරපුරේ ගීත රැසක් මේ අදියර සදහා ඉදිරිපත් වන තරඟකරුවන් විසින් ගායනා කරනු ඇත. ප්‍රවීණ ගායන ශිල්පීන් වන රයිනි චාරුකා, සුපුන් පෙරේරා, මිහිදු ආරියරත්න සහ හිරුෂි ජයසේන මෙහි පුහුණුකරුවන් ලෙස කටයුතු කරයි. වැඩසටහන මෙහෙය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී සුමිරාන් ගුණසේකර විසිනි.. Blind Auditions, Battles, Knockouts, Super Knockouts, Live Shows, Quarter Finals, Semi Final සහ Final ලෙසින් මාස හයක් පුරාවට වැඩසටහන් 52ක් The Voice Sri Lanka තුන්වන අදියරේදී දිගහැරෙනු ඇත. පෙර අදියරයන් සේම මෙම අදියරේදීත් සියළුම වැඩසටහන් දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන Stein Studios තුලදී පටිගත කෙරෙන්නේ අසමසම තාක්ෂණයකින් මෙන්ම වෘත්තීමය වශයෙන් දැවැන්ත නිෂ්පාදක කණ්ඩායමකගේ සුසංයෝගයෙනි. එමෙන්ම මෙවර නිර්මාණය වන Voice වේදිකාවේ වෙනස්කම් රාශියක් මෙන්ම අළුත්ම මුහුණුවරක් ද දක්නට ලැබෙනු ඇත.

Voice Sri Lankaහි පූර්ව පරීක්ෂණ වටයන් (Auditions) ස්ථාන 14කදී පැවති අතර ඒ සඳහා ඉදිරිපත් වූ දහස් සංඛ්‍යාත තරඟකරුවන් අතරින් 160ක් Blind Auditions වටය සඳහා තෝරාගන්නා ලදී.

මෙහිදී තරගකරුවන් ගායනා කරන සෑම ගීතයක් සඳහාම එකී ගීතයේ අදාළ භාවිත කිරීම වෙනුවෙන් ගාස්තුවක් හෝ ඒ සඳහා වන කර්තෘභාගය උදෙසා මුදලක් MTV ආයතනය මගින්, අදාල අයිතිකරුවන් හෝ කර්තෲන් වෙනුවෙන් වෙන් කරනු ලබයි. ලාංකීය හඬ ජාත්‍යන්තරය ඉදිරියේ අබිසෙස් ගන්වන රියැලිටි ගමනේ ආශ්චර්ය මග නොහැර විඳගන්න, ඔබත් සෑම සති අන්තයකම රාත්‍රී 8.30 සිට සිරස TV නරඹන්න.

SendShareShare
Previous Post

ලොකු හෙළිදරව්වක් අද එනවා කියලා අපි කලින්ම කිව්වා! මෙන්න දුප්පත් මිනිස්සුන්ගේ ලෙඩදුක්වලට මුදල් දෙන්න හදපු ජනාධිපති අරමුදලෙන් මිලියන ගණන් සල්ලි ගත්තු මැතිඇමැති සෙට් එකේ නම් නලින්ද ජයතිස්ස හෙළිකරනවා! ජයලත් ජයවර්ධන-විදුර-පියල් නිශාන්ත-සුසිල්-රාජිත-කෙහෙළිය-පී.හැරිසන්-සුමේධා ජයසේන-පී.දයාරත්න-වාසුදේව-ධර්මදාස බණ්ඩා-විමලවීර දිසානායක-ජෝන්-ජෝශප් මයිකල්-අළුවිහාරේ පවුලම ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

Next Post

කාවින්දගේ දොස්තරකම ගැන අහලා පැයක් ගියේ නෑ! කාවින්ද දොස්තර සහතිකය අරන් පාර්ලිමේන්තුවට එයි! හැඳුනුම්පතත් ඉදිරිපත් කරයි! මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා කියා තදින්ම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.