පුත්තලම නගරයේ කිලෝමීටර් 3ක සීමාව තුළ පවත්වාගෙන යන සම්බාහන ආයතන ආශ්රිතව සමාජ විරෝධී ක්රියා රැසක් සිදුවන බව ප්රදේශවාසීන් පවසනවා. (Sri Lanka Latest News)
එබැවින් එම සම්බාහන ආයතන ඉවත්කරගන්නා ලෙස ඉල්ලමින් නිහඬ විරෝධතාවක නිරත වීමට ප්රදේශවාසීන් අද (16) කටයුතු කළා.










