පසුගිය දිනවල රටට ගෙනා ගුල්ලන් ගැසූ හාල් තොගය ගෙන්වූ ව්‍යාපාරිකයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස රජරට වෙළෙද ව්‍යාපාරිකයෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.Sri Lanka Latest News
ඔවුන් කියා සිටියේ ඉකුත් මැතිවරණයට වියදම් කළ මුදල් සොයාගැනීම සදහා ඇතැම් සහල් ව්‍යාපාරිකයන් විසින් මෙම නුසුදුසු හාල් තොග ගෙනවිත් ඇති බවකි.










