අධිකරණ සහ ජාතික ඒකාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.Sri Lanka Latest News
ඒ්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සදහන් කිරීමෙන් තමන්ට සිදුව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටය.
මේ සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තු මහ කාර්යාලයේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබුණි.










