• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝර්ට් සිටිය ගැන විශේෂ සාකච්ජාවක්

June 4, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
පෝර්ට් සිටිය ගැන විශේෂ සාකච්ජාවක්
Share on WhatsAppShare on Facebook

කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI) මගින් “Port City SEZ – A Catalyst for Modern Services in Sri Lanka” (කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය – ශ්‍රී ලංකාවේ නවීන සේවාවන් සඳහා උත්ප්‍රේරකයක්) නමින් විශේෂ සාකච්ඡාවක් අද (04) බ්‍රහස්පතින්දා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙයට සමගාමීව PwC Sri Lanka ආයතනයේ මැදිහත්වීම්කාර්යයෙන් “Colombo Port City: Potential growth impact for Sri Lanka” (කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකාවේ වර්ධනය සඳහා බලපෑම් කිරීමට ඇති හැකියාව) මැයෙන් අන්තර්ජාලය ඔස්සේ සම්මන්ත්‍රණයක් එදින පෙ.ව 11.00ට (ජාත්‍යන්තර වේලාව +05.30) ආරම්භ කිරීමටද නියමිතය.

2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ කොළඹ වරාය නගරය, නිදහසින් පසුව ගතවූ වසර 70කට අධික කාලය තුල මහත් අභිලාෂයන් පෙරදැරිව අරඹනු ලැබූ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියයි. මෙම වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ (SEZ) දිගුකාලීන තරඟකාරිත්වය සහ ශ්‍රී ලංකාවේ සේවා ප්‍රමුඛ වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වීමට එයට ඇති හැකියාව සම්බන්ධයෙන් LKI හි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

නවීන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාවරය, වරාය නගරයේ පරිණාමය හැඩගස්වා ගත හැකි ගෝලීය සහ දේශීය අවස්ථා සහ නවීන සංවර්ධනයන් සම්බන්ධ පුළුල් වූ අවබෝධය, උසස් සේවා පදනම් කර ගනිමින් ස්ථාපිත වරාය නගර විශේෂආර්ථික කලාපය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති තන්ත්‍රයේ සංවර්ධන කාර්යයන්ස ම්බන්ධයෙන්ද මෙම වාර්තාව මගින් අවධානය යොමු කර ඇත. මෙම වර්තාවයට අනුව ශ්‍රී ලංකාව උපාය මාර්ගික භූගෝලීය පරිසරයක පිහිටීම සහ වෙනත් ස්ථානයන් හි පිහිට විශේෂ ආර්ථික කලාපයන්ගේ අත්දැකීම් තුලින් ක්‍රියාත්මක කල යුතු සහ නොකල යුතු දේ පිළිබඳව තීරණය කිරීමේ හැකියාව යන ද්විත්ව වාසි ශ්‍රී ලංකාව සතුවන බව යෝජනා කර ඇත.

තවද පශ්චාත් COVID -19 ආර්ථික යුග පසුබිමක, කාලයත් සමඟ සාර්ථක වීමට පෝර්ට් සිටි වෙත ඇති වාසිදායක ජාතික ආර්ථික ප්‍රතිපත්ති සහ තරඟකාරී SEZ වැඩපිළිවෙලක් වැඩිදියුණු කරනු ඇතැයි ද එම වාර්තාවේ අවසානයේ දක්වා ඇත. පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සැලකිය යුතු මාධ්‍ය ආවරණයක් පැවතුනද, ව්‍යාපෘතිය මගින් නිර්මාණය විය හැකි ගමන් පථය පිළිබඳ අධ්‍යයන හා ප්‍රතිපත්ති මත පදනම් වූ පර්යේෂණ අල්පය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ සාහිත්‍යයේ ඇති පරතරය පිරවීම සහ ප්‍රතිපත්තිමය අවබෝධයක් ලබා දීම අරමුණු කරගනිමින් වරාය නගරයේ දිගුකාලීන තරඟකාරිත්වය සම්බන්ධයෙන් ස්වාධීන අධ්‍යයන කාර්යය සඳහා
CHEC Port City Colombo Pvt Ltd සමාගම විසින් ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය (LKI) තෝරාගනු ලැබීය.

PwC Sri Lanka වෘත්තීයවේදීන් සහ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නායකයන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන මෙම විද්වත් සාකච්ඡාව නැරඹීමෙන් සම්බන්ධ වීමට ඔබටද හැකියාව ඇති අතර, ඒ සදහා 0779 290 058 යන දුරකථන අංකයෙන් හෝ [email protected] මගින් විරායින් සේනාධීර අමතා නොමිලේ ලියාපදිංචි වීමේ
හැකියාව ඇත.

SendShareShare
Previous Post

PCR වාර්තාව එයි: තොණ්ඩමන්ගේ අවමගුලට ගිය මාධ්‍යවේදියාට කොර‌ෝනා නෑ

Next Post

සජිත්ලව පන්නන රනිල්ගේ ලියුම් සිරිකොතේ හිරවෙයි

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.