• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් සැපද කියලා ඇහුවේ නෑ! ළූනු කෑවද කියලා ඇහුවේ නෑ! පොල් ලාබද කියලා ඇහුවේ නෑ! මේ ආණ්ඩුව කියපු දේවලුයි කරන දේවලුයි මතක් කරලා දෙයි! විපක්ෂනායක සජිත් හෙමින් හෙමින් වැඩේ පටන් ගනී! PHOTOS & VIDEO I Sri Lanka Latest News

December 15, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
දැන් සැපද කියලා ඇහුවේ නෑ! ළූනු කෑවද කියලා ඇහුවේ නෑ! පොල් ලාබද කියලා ඇහුවේ නෑ! මේ ආණ්ඩුව කියපු දේවලුයි කරන දේවලුයි මතක් කරලා දෙයි! විපක්ෂනායක සජිත් හෙමින් හෙමින් වැඩේ පටන් ගනී! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ සිදුවූ දේශපාලන වෙනසත් සමග කුමන ආකාරයේ රට ගොඩනගන වැඩපිළිවෙලක් සහ කෙබදු ආකාරයේ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන්නේ ද කියා සොයා බලන බවත් මේ කරන කියන දේ දෙස බලන විට කියපු දේ සහ කරන දේ අතර ලොකු පරතරයක් ඇති බවත් එදා රටේ ස්වාභාවික ව්‍යසන ඇති වන විට සහනාදාර මදි යැයි පැවසු බවත් එය ලක්ෂයක් විය යුතු යැයි පැවසුවත් මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයේ සහනාධාර සීමාව රුපියල් 40000ක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 15000 සිට 25000 දක්වා 10000කින් වැඩි කරනවා කිව්වත් එම මුදල් පවා හරිහැටි නොලැබී ඇති බවට මැසිවිලි නගන බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා යැයි පැවසුවත් එයද කිරීමට නොහැකි වී ඇති බවත් තව මාස 6කට විදුලි බිල වෙනස් කිරිම ගැන කතා කළ නොහැකි බවට රජය පවසන බවත් ජනතාව ප්‍රශ්න රැසකට මුහුන දෙන විට බොරුවෙන් රජ කරන මේ රජයේ නිරුවත මේ වන විට ජනතාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පමුණුගම පැවැති ජන හමුවක් අමතමිනි.

භාණ්ඩවල මිල අඩු කිරිම, ජීවන බර අඩු කරනවා යැයි පැවසුවත් අද වන විට පොල් හිඟය සහල් හිඟය ඇතිව තිබෙන බවත් හාල් පිටරටින් ගෙන්වන්නේ නැහැ කිව්ව මේ අය අද හාල් පවා රටින් ගෙන එන බවත් සහල් හිගයට පොල් හිගයට දේශීය වශයෙන් විසදුමක් නොමැති බවත් මේවා ගැන බුද්ධිමත්ව සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමම අනුර කුමාරත් ක්‍රියාත්මක කරනවා

එමෙන් ම රටේ මධ්‍යම පන්තිය, වෘත්තීයවේදීන් එක්ව බදු බර අඩු කරන ලෙස ඉල්ලා දැවැන්ත බලවේගයක් ගොඩනැගුවත් වත්මන් රජය කිසිදු බදු බරක් මේ වන තෙක් අඩුකර නොමැති බවත් අයි එම් එෆ් එක සමග රජය සිදු කළ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැති බවත් රජය බදු බර වෙනස් කරනවා වෙනුවට වැට් එක අඩු කරනවා වෙනුවට ඒවා අමතක කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ අත්සන් කළ අයි එම් එෆ් ගිවිසුම වෙනස් නොකර ඒ ආකාරයෙන්ම පිළිගෙන ඇති බවත් මේ අය දිගින් දිගටම ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රහසිගත කඳවුරක සිටි ලංකාවේ අම්මා කෙනකුගේ කඳුළු කතාව! දියේගෝ ගාර්සියා! Sri Lanka Latest News

Next Post

දේශපාලඥයෝ දූෂිතයි කියලා මිනිස්සු කියනවා වගේම රාජ්‍ය සේවයත් දූෂිතයි.. අකාර්යක්ෂමයි කියලා මිනිස්සු කියනවා..! සමන්තගෙ කතාව ඇත්ත..! ප්‍රසිද්ධියේ කියපු එකත් ලොකු දෙයක්! I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.