• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ඉන්දියාවෙ ගිහින් ආවට පස්සේ ජනවාරියේ චීනයට! I Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉන්දීය සංචාරය සදහා පිටත්ව යාමට ප්‍රථමව ජනාධිපතිවරයා තමන්ගේ ඊළඟ සංචාරය පිළිබඳවද මේ වනවිට තීන්දුවක් ගෙන තිබේ. Sri Lanka Latest News

ඒ අනුව ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ ලබන ජනවාරි මාසයේදී චීන සංචාරයක නිරත වීමටය.

එමනිසා ඉන්දීය සංචාරය අතරතුරදී චීන සංචාරය සඳහාද මේ වනවිට ලහිලහියේ කටයුතු සූදානම් වෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන.

ඒ සඳහා විශාල වැඩකොටසක් තිරය පිටුපස සිදුකරන්නේ මෙරට චීන තානාපතිවරයා වන කී ෂෙන් හොන් මහතාය. ෂෙන් හොන් මහතා මේ වනවිට වසර ගණනාවක් පුරා ලංකාවේ තානාපති ධුරය දැරීම හේතුවෙන් ලංකාව මුහුණ දී සිටින අභ්‍යන්තර අර්බුද මෙන්ම ජාත්‍යන්තර අර්බුදවල සිවුකොනද හොඳින් දනී.

එමෙන්ම ලංකාව මුල්කරගෙන ඉන්දියාව සහ ඇමෙරිකාව චීනය සමග ගැටුම් ඇතිකරගත්තේ කෙසේද යන්න පිළිබඳවද චීන තානාපතිවරයා හොඳින් දනී. එම නිසා ජනාධිපතිවරයාගේ චීන සංචාරයට ප්‍රථම චීන තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් පසුගිය සති කීපය පුරා ලංකාවට විශේෂ වරප්‍රසාද රැසක්ම චීනයෙන් ලබාදීමට කටයුතු කොට තිබිණි.

SendShareShare
Previous Post

අනුරගෙ දූෂණ විරෝධී හඬ! පැන්ඩෝරා පත්‍රිකා – මුදල් විශුද්ධිකරණය – එයාර්බස් නඩුව – ඔස්ටේ්‍රිලියා නඩුව – ඇමෙරිකා නඩුව ගැනත් කතා කරයි! Sri Lanka Latest News

Next Post

ත්‍රීවීල් චූටියා රට හදන හැටි! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper