ආසියාවේ සමස්ත රැකියාවන්හි කොටසක් ලෙස ගත් කල වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකාවේය.Sri Lanka Latest News
එය ප්‍රතිශතයක් වශයෙන් 15%කි. ඉන්දියාවේ එය 9%ක් වන අතර බංග්ලාදේශයේ 5%කි.
මෑතකදී ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව මහතාද පවසා සිටියේ රාජ්‍ය සේවක ප්‍රමාණය ඉතාම අධික බවත්, වහාම ලක්ෂ 7කින් පමණ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය පහළ නොදැමුවහොත් එය ආර්ථිකයට දරා ගත නොහැකි තත්ත්වයක් වනු ඇති බවත්ය.











