• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මධුරිගේ ආලිංගනයෙන් දෙව්ගන් හබක් වුණාද? Sri Lanka Latest News

December 10, 2024
in Heart
Reading Time: 3 mins read
A A
මධුරිගේ ආලිංගනයෙන් දෙව්ගන් හබක් වුණාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහම් (Singham) බසිස්කෝප් මාලාවට මැඩ්රාස් සිනමා ලෝලීන් තුළ ඇත්තේ වචනයෙන් කියා නිමකරන්නට බැරි උමතුවකි. උන්මාදයකි. ෆැෂන් එකට කියනවා නම් එය ක්‍රෂ් එකකි. එකකින් නතර නොවී ‘සිංහම්’ බයිස්කෝප් මාලාවක් වූයේ ඒකය. සිංහම් 1, 2, 3 සහ ‘සිංහම් රිටර්න්’ යනුවෙන් කොලිවුඩය අවුරුද්දෙන් අවුරුද්ද එක පෙළට චිත්‍රපට හදනකොට බොලිවුඩයටද ‘සිංහම්’ යන පොලිස් නිලධාරියාගේ වීර චරිතය අලළා හින්දි එකක් කරන්නට සිත පහළ විය. (Sri Lanka Latest News)

ඒ සිත පහළ වූයේ දමිළයකු ලෙස මැඩ්රාස්වල උපත ලද වීරු දේව්ගන්ගේ පුත් සුපිරි උතුරු ඉන්දියානු නළු අජේ දේව්ගන්ටය. අජේ දමිළයකුගේ පුතකු වුණාට සිනමා ගමන ආරම්භ කළේ හින්දි චිත්‍රපටවල රඟපාමින්ය. වීරු දේව්ගන්ද රංගනයෙහි යෙදෙමින් හින්දි චිත්‍රපට නිෂ්පාදනයෙහිද නියැළී සිටි සුපිරි නිර්මාණකරුවෙකි.

අජේ දේව්ගන් තම සිතට සිංහම් ගැන ආ සුපිරි දොළ සංසිඳවා ගැනීමට එහි නිෂ්පාදන මෙහෙවර සඳහා සම නිෂ්පාදකවරුන් කිහිප දෙනකුද එකතු කරගනිමින් රෝහිත් ෂෙට්ටිට අධ්‍යක්ෂ ධුරය බාරදෙමින් ප්‍රධාන නළු චරිතයද කර ගැහුවේ අක්ෂේ කුමාර්, කරීනා කපූර් ඛාන්, දීපිකා පදුකෝන්, ටයිගර් ෂෙරෝෆ් සහ අර්ජුන් කපූර් යන සුපිරි තරු එකතුවද එයට සම්මාදම් කරගනිමින්ය.

කුමක්දෝ මිථ්‍යා සුබ නිමිත්තකට අනුව නොවැම්බර් පළමු වැනිදා දීවාලි උත්සවය දවසේ ‘සිංහම් අගේන්’ චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය. පළමු සතිය වනවිට ‘සිංහම් අගේන්’ කෝටි 2.45ක ආදායමක් දුන් අතර, 4 වැනි සතිය වනවිට එය කෝටි 6.45ක් පමණ විය. පස්වැනි සතිය පසුකරන විට එය කෝටි 250ක මුදලක් නිෂ්පාදන වැය දැරූ කට්ටුවට ලබාදී තිබිණි.

‘සිංහම්’ වූ අජේ දේව්ගන් එයින් සතුටු වුණාද?
කොහෙත්ම නැත. ඒ ආදායම ඔවුන්ට සැටිස් නැත. අජේ ඇතුළු සම නිෂ්පාදකවරුන් නොසිතූ ලෙස ඩිසපොයින්ට්ව සිටින බව ඉන්දියානු සිනමා සඟරා සහ සමාජ මාධ්‍ය පුරා ප්‍රචලිතව තිබිණි. ඒ කියන්නේ ‘සිංහම් අගේන්’ ආසාර්ථකයි. හේතුව ප්‍රධාන පාට් එකට කොලිවුඩ්වල ස්ත්‍රී උන්මාදය වූ ‘සූර්යා නැතිවීමද?
එහෙම එකක් නම් නැත. සිදුව ඇත්තේ මධුරිගේ මහේෂාක්‍යය නැවත පතුරුවාලූ ‘භූල් භූලයියා’ද ඒ සමගම තිරගත වීමය.

ඒ කියන්නේ භූල් භූලයියා අච්චර සුපිරි නළු නිළි එකතුවක් රඟන ‘සිංහම්’ට තරු විසිවෙන්න අතුල් පහරක් ගහලද?
ඒකනෙ කියන්නේ. බොලිවුඩ්වල ඉන්න සුපිරිම නළු නිළි එකතුවක් එකට පටලවලා සුපිරියටම හදාපු ‘සිංහම් අගේන්’ ෆිල්ම් එකෙන් සති 4ක් යනවිට අජේලාගේ බලාපොරොත්තුව වුණේ ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 350ක විතර ආදායමක් හෝ ඊට වැඩි යමක් නමුත් සිද්ධ වුණේ වෙන දෙයක්. තවත් විදියකට කියනවා නම් ‘සිංහම් අගේන්’ බලාපොරොත්තු නොවුණු ආදායමින් ඒ විදියට කඩාවැටෙනකොට ‘භූල් භූලයියා’ නිෂ්පාදකවරු එයාලා අනුමාන කරපු ගණනට වඩා වැඩි යමක් සති 4 යනකොට එයාලගේ සාක්කුවලට දාගෙන හමාරයිලු. ඒ කියන්නේ මධුරිගේ සුන්දර සිනාවත් ආලිංගනයත් එක්ක විද්‍යා බාලන්වයි, කාර්තික් ආර්යන්වයි විතරක්ම ප්‍රධාන චරිතවලට දාලා භූෂන් ඇතුළු සමනිෂ්පාදකවරුන් තුන්කට්ටුව හදාපු ‘භූල් භූලයියා’ගෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ කෝටි 181ක්. නමුත් හිතපු නැති විදියට එයාලගේ ටාර්ගට් එක කෝටි 250 පන්නගෙන 300 සීමාවට දැනටම ඇවිදින්.
ඒක නියමයිනේ.

ඔව්. භූල් භූලයියා නිෂ්පාදන තුන්කට්ටුව සව්දිය පුරනවලු. සති 5 ඉක්මවන මේ සතියේ ‘සිංහම් අගේන්’ මන්දගාමී ගමනක යනවිට ‘භූල් භූලයියා’ සිය ගමන වේගවත්ව යනවලු. පාඩුවක් නැති වුණත් කෝටි 300 ටාර්ගට් එක හබක් වෙච්ච එක විශේෂයෙන් අජේට ෂොක් එකක්ලු.
ඊළඟට මොකද වෙන්නේ?

ඊළඟ මොහොත කොහොමත් අවිනිශ්චිතයි කියනවනේ. නැත්නම් ඉතින් මහා ලොකු සද්දයක් දාලා හෝල්වලට ආව ‘සිංහම් අගේන්’ට මෙහෙම වෙයිද?
කොහොමත් කාර්තික් ආර්යන්, මධුරි ඩික්සිත් එක්ක එකතු වෙලා සුපිරි වැඩ්ඩො කල්ලියට දුන්න සුපිරි ගේම ගැන ඉන්දීය මාධ්‍ය අතර ලොකු කසුකුසුවක් යනවලු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රාජපක්ෂලාගේ කාලේ ගුවන් යානා ගන්න ගිහින් මූල්‍ය වංචා චෝදනා එල්ල වුණු ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනටයි මිග් යානා ගන්න ගිහින් චෝදනා එල්ල වුණු උදයංග වීරතුංගටයි අමෙරිකාව තහනම්! ලංකාවෙ නම් තවම මේ අයට මොනවත් කරලා නෑ! I Sri Lanka Latest News

Next Post

කැබිනට් මාධ්‍ය හමුවේදී කතානායකතුමාගේ ‘ආචාර්ය’ තනතුරේ ප්‍රශ්නය ඇදෙයි! කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද කෙළින් උත්තරයක් නොදී උත්තරේ පස්සට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.