පාර්ලිමේන්තු පැමිණි පළමු දිනයේම විපක්ෂ නායකවරයාගේ ආසනයේ වාඩිවී ටික්ටොක් වීඩියෝ රූගත කළ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීවරයාට එවැනි විහිළුසහගත හැසිරීම්වළින් වළකින ලෙස ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා සිටියා. (Sri Lanka Latest News)










