• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දීඝ දන්තුවත් මැරුවා! Sri Lanka Latest News

November 30, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
දීඝ දන්තුවත් මැරුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් සාකච්ඡා කරන්නේ තවත් ඛේදවාචකයක් පිළිබඳවය. අප රට බැබළවූ තවත් ඇත් රජෙකු අනවසර විදුලි රැහැන් හේතුවෙන් අවසන් ගමන් ගොස් තිබේ. (Sri Lanka Latest News)

මිනිසා තිරිසන් සතුන්ටත් වඩා කුරිරුය. සැහැසිය. එය අපි අත්දුටු සත්‍යයකි. සතා සිවුපාවා කුරිරු ලෙස ඝාතනය කිරීම අද ඊයේ සිදුවන්නක් නොවේ. ඊට ආසන්නම උදාහරණය කලාවැවේ හැඩකාරයා ලෙස නම් ලැබ සිටි ‘දීඝ දන්තු’ ඇතා අනවසර විදුලි රැහැන් යොදා ඝාතනය කිරීමයි. තම නිජ භූමිය වූ කලාවැව අසලම ඝාතනය වන්නට තරම් මෙරට අලි ඇතුන් කර ඇති වරද කුමක්ද? එම සතුන් ආරක්ෂා කරගැනීමට කිසිවකුටත් වුවමනාවක් ඇති බවක් පෙනෙන්නටද නැත.

මෙය කලාවැව ආශ්‍රිතව සිදුවූ පළමු වන අලි ඝාතනය නොවේ. මීට පෙරද අනවසර විදුලි රැහැන් යොදා වන අලි ඇතුන් කිහිප දෙනකුම ඝාතනය කර තිබිණි. නමුත් ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ඉතා මන්දගාමී ලෙසටය. ඇතැම් ඝාතකයන් අදටත් නිදැල්ලේ සිටියි. මෙම ඝාතන ක්‍රියාවලිය නතර වන්නේ කවදාද? අනවසර විදුලි රැහැන් අදින්නන්ට නීතිය තදින් ක්‍රියාත්මක නොවන්නේ ඇයි? අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් නැතිද? ප්‍රජාව හා දැනුම් තේරුම් ක්ෂේත්‍රයේ විද්වතුන් දී ඇති විසඳුම් හා යෝජනාවන් ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

අලුත් පරිසර ඇමැතිතුමනි, මේ ඔබගේ අවධානය පිණිසයි. යල් පැනගිය නිලධාරි පැලැන්තිය සමග මෙය තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බව කැලෑ කොලමේ අපගේ හැඟීමයි. මීට පෙරද අප කිහිප වතාවක්ම මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සහ බලධාරීන් දැනුවත් කර තිබුණද ඉන් ප්‍රයෝජනයක් සිදුවූ බවක් නම් දැනගන්නට ලැබුණේ නැත. අප රටට විදේශ විනිමය උපයා දෙන වන අලි සම්පත මෙසේ කුරිරු ලෙස ඝාතනයට ලක්වීම ජාතික අපරාධයකි. මේ ඛේදවාචකය අවසන් වන්නේ අවසන් වන අලියාද ශ්‍රී ලංකාවට අහිමි වූ දවසටද? අනාගතය කෙසේ වේදැයි කිසිවකු නොදනී. සොබාදහම කම්පා වී තිබේ.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

දරුවො 120ක් ගස් ගල් යට ඉගෙන ගන්නවා! වටපිටාවේ ගම්වල ළමයි කොන් කරනවා! මානාවේ දරුවන්ට දහම් පාසලක් හදලා දෙන්න පින්වතෙක් නැද්ද? Sri Lanka Latest News

Next Post

කාලා හමාරයි! හාල් ඉවරයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.