එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකට එක්වීමක් සිදු වුවද එක්සත් ජාතික පක්ෂ නායකත්වය කිසිසේත්ම ලබා දිය නොහැකි බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. Sri Lanka Latest News
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවැනි ප්‍රායෝගික නොවන ඉල්ලීම්වලින් පක්ෂ දෙකෙහි එකතුවක් සිදුවීමට අවශ්‍ය නම් එය තවදුරටත් කල් යනු ඇති බවයි.










