• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රේගුවෙන් හොරට පන්නපු වාහන 400ක් හොරට රෙජිස්ටර් කරලා කෝටි 500කට වඩා වංචා කරපු RMV ලොක්කන් පෝලිමේ උසාවි ගෙන්වයි! තාම හොයාගෙන තියෙන්නෙත් වාහන 16ක් විතරයි! I Sri Lanka Latest News

November 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය RMV එකට කඩන් පනී! හොර බ්‍රෝකර්ලා-‘කාක්කො’ 75ක් කුදලන් යයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය ​නොවූ සුඛෝපභෝගී මෝටර් රථ 400කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර රජයට රුපියල් කෝටි 500කට අධික මූල්‍ය පාඩුවක් කරන ලදැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු 8 දෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඊයේ (19 වැනිදා) නොතිසි නිකුත් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස නම් කරනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කේ. ඩී. බන්දුල ජයසිංහ, සහකාර කොමසාරිස්වරුන් වන බී. ඩබ්ලිව්. පී. බී. ඊරියගම, ප්‍රියංගනී සිරිමාන්න, පරිගණක වැඩසටහන් සම්පාදක කේ. කේ. රෝහිත සමරවීර, අධීක්ෂණ නිලධාරී උපුල් ප්‍රියන්ත ද සිල්වා, සංවර්ධන නිලධාරී කේමන්ත මුත්තුංග, ලිපිකරු චන්න ​රෝහිත, වාහන ගෙන්වීමේ ව්‍යාපාරිකයකු වන කේ. ජී. නලින්ද මහේෂ් කුමාර යන 8 දෙනාට එලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.Sri Lanka Latest News

මෙම මස 29 වැනිදා එම සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ සුඛෝපභෝගී මොන්ටෙරෝ ජීප් රථ, ලෑන්ඩ් කෲෂර් වර්ගයේ මෝටර් රථ ඇතුළු මෝටර් රථ 400 කට ආසන්න ප්‍රමාණයක් අතරින් මේ වනවිට රේගුව භාරයට නැවත පත්කර ඇත්තේ මෝටර් රථ 16 ක් පමණක් බව දන්වා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් දිවයින පුරා තිබෙන අනිකුත් මෝටර් රථ සොයා පුළුල් විමර්ශනයක් පවත්වන බවද දන්වා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුrවේ ලියාපදිංචි කරමින් රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි කරමින් පසුගිය කාලයේ සිදුකරගෙන ගිය අනීතික ක්‍රියාවලිය පිළිබඳව මෙතෙක් සිදුකරන ලද විමර්ශනයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය වී ඇතැයිද අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා මෝල් හිමියන් එක්ක කරපු සාකච්ඡාවේදී කිව්වා හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්වන්නේ නෑ කියලා! හැබැයි සතොස ලොක්කන් හාල් මෙට්‍රික් ටොන් 75,000ක් ඉන්දියාවෙන් ගේන්න ඊයේ තීන්දුව අරන්! I Sri Lanka Latest News

Next Post

කෝටි හතහමාරේ කොල්ලය පැය 24න් අල්ලයි! සැකකරුවකු සමග කෝටි 4ක් හොයාගනී! පොලිසියත් දැන් පටපට ගාලා වැඩ කරන්න පටන් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.