• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා මෝල් හිමියන් එක්ක කරපු සාකච්ඡාවේදී කිව්වා හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්වන්නේ නෑ කියලා! හැබැයි සතොස ලොක්කන් හාල් මෙට්‍රික් ටොන් 75,000ක් ඉන්දියාවෙන් ගේන්න ඊයේ තීන්දුව අරන්! I Sri Lanka Latest News

November 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු කන්න ණයට දුන්නු ඉන්දීය හාල් කොළඹට ඇවිත්!
Share on WhatsAppShare on Facebook

රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.Sri Lanka Latest News

සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර හමුවක් සතොස ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19 වැනිදා) පැවැති අතර, එහිදී රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙහිදී තීරණය කර ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලබන වසරේ (2025) ජනවාරි මාසයේ ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා නාඩු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමටය.

ඒ අනුව, දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර මෙම සහල් තොගය ආනයනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

සතොස ආයතනය හරහා සහල් ආනයනයට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදුකිරීමට නියමිත අතර, ආනයනික සහල් තොග ලංකා සතොස හරහා පාලන මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ.

සතොස ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කිරීමටය. කෙසේ නමුත්, මුදල් තත්ත්වය අනුව සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මුල් වටයේදී ආනයනය කිරීමට නියමිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කි.

වෙළෙඳපොළේ සහල් හිඟය උද්ගතවීමත් සමග නාඩු ඇතුළු සහල් වර්ගවල මිල ගණන් ඉහළ ගිය අතර, එහිදී සහල් තොග වෙළෙඳුන් කියා සිටියේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් විසින් සහල් සැපයුම සීමාකර තිබෙන බවය.

සහල් ගැටලුව කඩිනමින් විසඳීම සඳහා වී මෝල් සතුව තිබෙන සහල් තොග සම්බන්ධව කඩිනමින් වාර්තාවක් ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන්නේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාව සඳහා රටේ වී මෝල්වලින් සියයට 60ක තිබෙන වී තොග සම්බන්ධව තොරතුරු ලබාගෙන තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ වී මෝල් සතුව ඉදිරි මාසයක කාලයක් සඳහා වී මෙට්‍රික් ටොන් 330,000ක තොගයක් පවතින බවය.

අදාළ තොගය දෙසැම්බර් මස දෙවන සතිය දක්වා පමණ ප්‍රමාණවත් වන බව වී මෝල් හිමියන් කියා සිටිති.

කෙසේ නමුත්, මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් තොග ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් සුපිරි වෙළෙඳසල්වල එක් බිල්පතකට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් තුනක් දක්වා සීමාකර ඇත.

2024/25 මහ කන්නයේ වී අස්වනු ලබන ජනවාරි 15 වැනිදායින් පසු ලැබීමට නියමිතය. එතෙක් සහල් අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් තොග ආනයනය කිරීමට නියමිත අතර, සහල් ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (19 වැනිදා) සවස පැවැත්විණි.

සහල් ආනයනය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්තගෙන් ඊයේ (19 වැනිදා) සිදුකළ විමසීමකදී කියා සිටියේ සහල් අර්බුදය උත්සන්න වුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බවය.

කෙසේ නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී කියා සිටියේ සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බවය. -අරුණ

SendShareShare
Previous Post

ගෝඨා-රනිල් කාලෙ ඉදන් හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් මහින්දව වෙනස් නොකරයි! අමාත්‍යංශ ලේකම්වරු 16ක් පත්කරයි! I Sri Lanka Latest News

Next Post

රේගුවෙන් හොරට පන්නපු වාහන 400ක් හොරට රෙජිස්ටර් කරලා කෝටි 500කට වඩා වංචා කරපු RMV ලොක්කන් පෝලිමේ උසාවි ගෙන්වයි! තාම හොයාගෙන තියෙන්නෙත් වාහන 16ක් විතරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.