සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව ඇමැතිකම්-වරප්‍රසාද වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වූ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පරාජයට පත්කිරීමට ජනතාව පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව රාජිත සේනාරත්න, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ් සහ වේලුකුමාර් යන සියලු දෙනාම මෙවර මැතිවරණයෙන් පරාජයට පත්ව ඇත.










