එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා කඩාවැටීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළකළේය.Sri Lanka Latest News
එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ලුම්පන් ධනවාදය-ගජමිතුරු ධනවාදය ප්‍රතික්ෂේප කළ අපට ඔවුන් සමග එකතු වීමට නොහැකි යැයි කියාය.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී එජාප-සජබ එක්වූවා නම් ජයග්‍රහණය කරන බවට ඇතැමුන් කරන සරල ප්‍රකාශ තමන් පිළිනොගන්නා බවද ඒ මහතා කීය.
දෙරණ නාළිකාවෙ 360 වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










