ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් ඝාතනය කිරීම සහ උතුරේ ඝාතනවලට යුක්තිය ඉටු කිරීමට ජනාධිපති අනුර දිසානායක මැදිහත් විය යුතු බවට දැනුම්දෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.Sri Lanka Latest News
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක විසින් මෙම ලිපිය ජනාධිපතිවරයාට යෛාමු කිරීමට පියවර ගෙන ඇත.
අනිද්දාට යෙදී ඇති ඉල්මහ සමරුව පිළිබද දැනුම්දෙමින් හෙතෙම මේ බව සදහන් කොට තිබේ.










