වත්මන් ජනාධිපතිවරයාටත්, මාලිමා ආණ්ඩුවටත් මැතිවරණ සමයේදී කී කිසිවක් ඉටු කරගැනීමට නොහැකි වී ඇති බව හිටපු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ බඩු මිල අඩු කිරීමේ සිට සියලු පොරොන්දු ආණ්ඩුව විසින් කඩකොට ඇති බවකි.
අද වනවිට රට පාලනය කරන්නේ අනුරද එසේත් නැතිනම් රනිල්ද යන්න සොයාගැනීමට නොහැකි තැනට ජවිපෙ ප්‍රතිපත්ති වෙනස් වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.










