• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හොරු අල්ලන අස්සේ ඖෂධ හිඟය ගැන අවධානය යොමු කරලා නෑ වගේ! දැනට ඖෂධ තුන්සිය පනහක හිඟ වීමේ අවදානමක් ඇවිත්! කතාව කියන්නේ බාල බෙහෙත් ගැන රටට කියලා බාල බෙහෙත් ගෙනා හොරු අල්ලලා පෙන්නපු දොස්තර චමල් සංජීව! Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ රට බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වගකියන-විනය-විමර්ශනය-විගණනය තියෙන නීතිගරුක පාලනයක්! සජබ ආණ්ඩුවක් යටතේ ජනතාවට විශ්වාසය තැබිය හැකි-දූෂණ විරෝධී එවැනි පාලනයක් බිහිවෙන ලකුණු පේනවා! වටමේස සාකච්ඡාවලින් එළියට ඇවිත් සක්‍රීය ‌පාලනයකට අපි එකතු වෙමු! සියලු වෘත්තීයවේදීන්-සිවිල් සංවිධාන-මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා මේ පාලනයේ හවුල්කරුවන් වෙමු! දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන සජිත්ගේ වේදිකාවට අද ගොඩවූ වෛද්‍ය චමල් සංජීව කරපු සුපිරි කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක ජාතික සංවර්ධනය සඳහා දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන්ට දඬුවම් කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන අතර රටේ අධ්‍යාපනය සෞඛ්‍යය කෘෂිකර්මය වැනි ශ්‍රේෂ්ඨ නගා සිටුවීම සඳහා නව උපක්‍රමයන් භාවිතා කිරීම ඉතා අත්‍යවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් සමග ජන සන්ධාන අපේක්ෂක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. (Sri Lanka Latest News)

ලබන වසර වන විට රට තුළ බරපතල ඖෂධ හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් දැනටමත් වෛද්‍ය සැපයුම් ඒකකය තුළ ඖෂධ 350 කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවත් මේවා කල් ඇති අවබෝධ කොට නිසි පරිදි සැලසුම් සකස් ලබා දීමට කටයුතු නොකළහොත් මෙරට සාමාන්‍ය මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් නිර්වින්දනය සඳහා ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ ගණනාවක හිඟය මතුවීම නිසා ප්‍රදේශ රැසක රෝගීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවාව පවතින දූෂණ වංචා අක්‍රමිකතා වලට එරෙහිව ක්‍රියා කරන අතර පවතින ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට දේශපාලන යාන්ත්‍රණය සමත් විය යුතු බවත් එසේ නොවන්නේ නම් මහජනතාව පවතින පාලන ක්‍රමය ගැන ද දැඩි ලෙස කලකිරීමට පත්ව හැකි බව ඔහු සඳහන් කළේය.

කොළඹ තිකය කේන්ද්‍රගත සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක් පවතින බවත් ත් සැත්කම් සඳහා පන්දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් සිටින අතර අනෙකුත් බොහෝ ශල්‍යකර්ම සඳහාද කොළඹ ප්‍රදේශයේ රෝගීන්ට විශාල වශයෙන් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුවීම ඔවුන්ගේ ජීවිතවලට කරන විශාල අසාධාරණයක් බවද ඔහු සඳහන් කළේය.

කොළඹ ප්‍රදේශය පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහාද 21 වන සියවසට ගැලපෙන පරිදි අධ්‍යාපන හා කෘෂි තාක්ෂණික සේවා වෙනස් කිරීම කෙරෙහි ද තමන්ගේ අවධානය යොමුව ඇති බවත් ඒ සඳහා යටතේ පාර්ලිමේන් කළේය.

SendShareShare
Previous Post

77 ඉඳන් අද වෙනකම් රනිල් ජීවත් වුණේ මිනිස්සුන්ගේ සල්ලිවලින්! පැරදිලත් තව තව වරප්‍රසාද ඉල්ලනවා! අපි රනිල් ගැන තීන්දුවක් අරන් ඉවරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් ඉල්ලන්නෙත් නෑ! පාර්ලිමේන්තු එන්නෙත් නෑ! රටින් පිටවෙන්නත් ලෑස්තියි! සිලින්ඩරේ හදපු රනිල් සිලින්ඩරෙන් ඉල්ලන අයට විශේෂ පණිවුඩයක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...

Read more
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.