1977 සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ ජීවත්වුණේ ජනතාවගේ මුදලින් බව ටිල්වින් සිල්වා මහතා කීය.
ඒ මහතා කියා සිටියේ පරාජයට පත්වීමෙන් පසුව පවා වික්‍රමසිංහ මහතා වරප්‍රසාද ඉල්ලා ලිපි එවා ඇති බවකි.
රනිල් සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දු කොට අවසන් බවත්, රනිල්ගෙන් අපට ඉගෙනීමට ඇත්තේ ව්‍යවස්ථාව රැකීම පිළිබදව නොව ව්‍යවස්ථාව කැඩීම පිළිබදව බවත් ඒ මහතා සදහන් කළේය.
Sri Lanka Latest News










