• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ඉල්ලන්නෙත් නෑ! පාර්ලිමේන්තු එන්නෙත් නෑ! රටින් පිටවෙන්නත් ලෑස්තියි! සිලින්ඩරේ හදපු රනිල් සිලින්ඩරෙන් ඉල්ලන අයට විශේෂ පණිවුඩයක් දෙයි! I Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
නොවැම්බර් 3 වැනිදා මොනරාගල බුදුරුවගල විදුහලේ ළමයින්ට දුන් පොරොන්දුවක් ජනපති ඉටු කරයි! පෙබරවාරි 9 වැනිදා සංගීත භාණ්ඩ ලබා දීමේ උත්සවය පවත්වයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

රට යන්නේ තනතුරකටද ඇසූ ප්‍රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.

එමෙන්ම තමන්ට දේශන කිහිපයකට ආරාධනා කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ ආකේඩ් පරිශ්‍රයේ පැවති තරුණු හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන අතර පාර්ලිමේන්තු නොපැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කොට තිබිණ‍.

SendShareShare
Previous Post

ආණ්ඩුව හොරු අල්ලන අස්සේ ඖෂධ හිඟය ගැන අවධානය යොමු කරලා නෑ වගේ! දැනට ඖෂධ තුන්සිය පනහක හිඟ වීමේ අවදානමක් ඇවිත්! කතාව කියන්නේ බාල බෙහෙත් ගැන රටට කියලා බාල බෙහෙත් ගෙනා හොරු අල්ලලා පෙන්නපු දොස්තර චමල් සංජීව! Sri Lanka Latest News

Next Post

පක්ෂයේ ලකුණයි පාටයි වෙනස් කරගෙන JVP එක විතරක් චේන්ජ් වෙලා! සිස්ටම් චේන්ජ් නම් වෙලා නෑ! රට යන්නේ පරණ සිස්ටම් එකේමයි! ‌පාස්පෝට් පෝලිම් මදිවාට පොල් පෝලිම් පවා ඇවිත්! VIDEO PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

Load More
Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සලේ නිසා සැලෙන්නෝ බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු...

Read more
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.