• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව නැවත පල්ලෙහාට වැටෙයි! Sri Lanka Latest News

November 2, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආර්ථික නිදහස පිළිබඳ ලෝකයේ රටවල් 184ක් ආශ්‍රයෙන් හෙරිටේජ් පදනම වාර්ෂිකව ගණනය කරනු ලබන දර්ශකය අනුව ලංකාව තවදුරටත් පහළ තත්ත්වයකට ගෙනැවිත් ඇති බව හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)

2016 වනවිට ලෝකයේ අනෙකුත් රටවල් අතර මෙම දර්ශකය අනුව ලංකාව හිමිකරගෙන සිටියේ 95 වැනි ස්ථානයයි.

එහෙත් 2020 වනවිට මෙම දර්ශකය අනුව ලංකාවට හිමිව තිබුණේ 117 වැනි තැන වන අතර, 2023 වනවිට එය 136 දක්වාත්, 2024 වනවිට 149 දක්වාත් ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහළ දමා ඇති බව පෙන්නුම් කෙරේ.

ලෝකයේ ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය එක් එක් රටවල නීතියේ ආධිපත්‍යය, රජයේ ක්‍රියාකාරීත්වය, නියාමන කාර්යක්ෂමතාව සහ විවෘත වෙළෙඳපළ සහ ප්‍රධාන සංරක්ෂක යටතේ උප සංරක්ෂකයන් 12ක් යොදාගෙන වාර්ෂිකව ගණනය කරනු ලබයි.

2024 ගණනය කිරීම් අනුව ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 39 අතර ලංකාව සිටින්නේ 34 වැනි ස්ථානයේය.

ඉන්දියාව, නේපාලය, පාකිස්තානය වැනි රටවල ආර්ථික නිදහස ලංකාවට වඩා හොඳ බව මෙම වාර්තාව මගින් පෙන්නුම් කරයි.

එහිදී ලංකාව කිසිදු ආර්ථික නිදහසක් නොමැති, එසේම ආර්ථික නිදහස යටපත් කර ඇති රාජ්‍යයක් ලෙස හඳුනාගෙන ඇත.

ලංකාවේ ආර්ථිකය දේශීය මෙන්ම විදේශීය ආයෝජන ශක්තිමත් කොට ඉහළට එසවීමට නම් ආර්ථික නිදහස පිළිබඳ දර්ශක තුළින් කලාපීය අනෙකුත් රටවලට සාපේක්ෂව අප ඉදිරියට යායුතු බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අම්පාරේ හිටපු ඇමැති දයාරත්න අවුරුදු 45ක් තිස්සේ ආණ්ඩුවේ නිලනිවාසය පාවිච්චි කරලා! 1989 ඉඳන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නෑ! Sri Lanka Latest News

Next Post

තේ-පොල්-රබර් දැන් පෙන්වනවා ගෙම්බර්! Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper