එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා වසර 45ක් පුරා භාවිත කළ නිල නිවාසය ඉකුත් ඔක්තෝබර් 31 වන දින රජයට බාර දීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය දා එම නිල නිවස අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට බාරදීමට ඒ මහතා පියවර ගෙන ඇත.
මෙම නිලනිවස පිහිටා ඇත්තේ දීඝගාමීණී මාවතේය.
දයාරත්න මහතා 1977 සිට 1989 දක්වා එජාපයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.










