• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූ.එන්.පී. එක සුද්දම වුණා-රවී කියයි

May 26, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
යූ.එන්.පී. එක සුද්දම වුණා-රවී කියයි
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂය සුලු පිරිසක් විසින් අතහැර දමා එළියට යාමත් සමග පක්ෂය සම්පූර්ණයෙන්ම සුද්ද වූ බවත්, දැන් පක්ෂය තුළ ඇත්තේ පරිණත ජයග්‍රාහී කළ හැකි කණ්ඩායමක් බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (25) දින ඒ මහතා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණානායක මහතා,

රටට ඡන්දයක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ නැහැ ඡන්දයක් තියන්න එපා කියලා. නමුත් මේ අවස්ථාවේ ඊට වඩා අපි ජනතාව ගැන සිතිය යුතුයි. අපි ජනතාව ආරක්ෂා කළ යුතුයි. ඒනිසා කොරෝනා සහමුලින්ම නැති කරලා ඡන්දයක් ගැන හිතුවොත් තමයි වඩාත් යහපත් වන්නේ. සෞඛ්‍ය අංශ කියන්නෙත් කොරෝනා තර්ජනය අවසන් වීමෙන් පසුව ඡන්දයකට යාම සුදුසුයි කියලයි. අනිත් අය වගේ එක්සත් ජාතික පක්ෂය උසාවි යන්නේ නැහැ ඡන්දයක් එපා කියලා. ඒ වගේම මොන යුද්ධය දිනුවත් ආර්ථික යුද්ධයෙන් පැරදුනොත් රට විනාශ්‍ වෙනවා. ඒ නිසා රට ආරක්ෂා කරගන්න නම් කොරෝනා යුද්ධයෙන් ජය ගන්නවා වගේම ස්ථාවර ජාතික ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. ඒ සදහා හැකියාව එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. කොනරෝනා අවධානම යටතේ නැවතත් රටවල පුද්ගලයින් අපේ රටට ගෙන්වීම සම්බන්ධයෙන් වැඩි දුරටත් සිතා බැලිය යුතුයි. රට තුළ දින 67 ක් වැනි කාලයක් ඇදිරි නීතිය පනවලා මේ වනවිට සෑ‌හෙන දුරට කොරෝනා පාලනය වෙලා තිනෙනවා. ඒ නිසා අපි නැවනත් රටවල සිට ජනතාව ගෙන්වනවා නම් දැඩි ලෙස විමසිලිමත් වියයුතුයි. විදේශ විනිමය ලැබෙන මාර්ගයක් වුවත් ඒ පිළිබදව අප සැලකිලිමත් වියයුතුමයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ අනර්ඝ ඉතිහාසයක් තියෙන පක්ෂයක්. උරුමයක් තියෙන ඒ පක්ෂය ආරක්ෂා කිරිම අපේ යුතුකමක්. පක්ෂ මහ ගෙදරින් එළියට බැහැලා ගිය අය දැන් ඒ ස්ථානවල. වෙනත් න්‍යායන් යටතේ. එහෙමනම් දැන් ඔවුන් ගැන එක්සත් ජාතික පක්ෂයේ නාමය ගාවලා කතා කරන එක තේරුමක් නැහැ. අද පක්ෂය මුලුමනින්ම සුද්ද වෙලා තිනෙන්නේ. මහ ගෙදර දාලා යන්න තරම් ඔවුන්ට ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. පක්ෂයේ නායකයා ඒකාධිපති පාලකයෙක් වශයෙන් කටයුතු කළා නම් මෙහෙම දෙයක් වෙන එකක් නැහැ. හුරතල් කරන්න ගිහින් තමයි මෙහෙම දෙයක් ඇතිවුණේ. එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාවි. අපේ පක්ෂය තුළ පරිනත පුද්ගලයින් ගණනාවක් සිටිනවා. තරුණයන්ට ඉදිරියට ඒමට අවස්ථාව දීම ඉතාම වැදගත්. එක්සත් ජාතික පක්ෂය කියන්නන් ගලා යන ගගක් වගේ. ඒකෙන් කුඩා ජල පහරක් වෙනත් දිශාවකට ගලා ගියාට ඒ කෙරේ බලපෑමක් නැහැ. මහ‌ගෙදර අතහැරලා ගිය පිරිස ගැනත් කියන්න තියෙන්නේ ඒ දෙයම තමයි.

SendShareShare
Previous Post

අපේ රටේ ජනතාව ගැන නැති කැක්කුමක් සීෂෙල්ස් රට ගැන ආවේ කොහොමද? සජිත් ආණ්ඩුවෙන් අසයි (VIDEO)

Next Post

මහබැංකුව සල්ලි අච්චු ගහපු බව පිළිගනී: හේතුවත් කියයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper