• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොල් මිලට රජය මැදිහත් වෙන්න ඕනෙ නෑ! Sri Lanka Latest News

October 26, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මිනිස්සුන්ට එලොව පොල් පෙනෙයි! ගෙඩිය 300යි! බෑය 150යි! උයලා හමාරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පොල් ගෙඩියක මිල ගණන් විවිධ මට්ටම්වලින් ඉහළ ගොස් ඇති බවත්, ඒ තුළින් පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් විවිධ මාධ්‍ය වාර්තා හෙළිකොට තිබේ. (Sri Lanka Latest News)

එහෙත් මෙවැනි තත්ත්වයන් රටක සාමාන්‍ය වෙළෙඳපළ තුළ සිදුවිය හැකි බවත්, ඒ සඳහා රජය මැදිහත් වීම අනවශ්‍ය බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.

සාමාන්‍යයෙන් රටක බොහොමයක් භාණ්ඩවල කාර්තුමය ලෙස හෝ මාසිකව මේ ආකාරයේ මිල උච්චාවචනයන් සිදුවිය හැකි අතර, එම උච්චාවචනයන් තුළ පාරිභෝගික සහ ව්‍යාපාරික යන කාණ්ඩ දෙක අතර වාසි හෝ අවාසි තාවකාලිකව බෙදී යෑමක් සිදුවේ.

රටක මෙවැනි භාණ්ඩවල මිල වෙනස් වීම් ස්වභාවිකව සිදුවන අවස්ථාවලදී, එනම් ඉල්ලුම සහ සැපයුම තුළ ඇතිවන වෙනස්කම් නිසා සිදුවන්නේ නම් එවැනි තත්ත්වයකට රජය මැදිහත් වීම අවශ්‍ය වන්නේ නැත.

එහෙත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම සඳහා කිසියම් පිරිසක් සිතාමතා ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍ය වන බවයි මහාචාර්යවරයා පවසන්නේ.

එනම් රටක තරගකාරී වෙළෙඳපළ සඳහා බාධා වන ආකාරයට කිසියම් පිරිසක් ක්‍රියා කරන්නේ නම් එවැනි තත්ත්වයක් තුළ නීතිමය රාමුව මගින් රජය මැදිහත් වී ක්‍රියා කිරීම අවශ්‍ය වේ.

ලංකාව තුළ තරගකාරී වෙළෙඳපළ සඳහා බාධාවන් පවතින විට ඒවා නැවැරැදි කිරීමට රජය කෙටිකාලීනව මෙන්ම දිගුකාලීන පියවර ඔස්සේ ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය බවද මහාචාර්යවරයා පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හොර සෙන්ට් – ක්‍රීම් පසුපස ලොකු අතක්! Sri Lanka Latest News

Next Post

සජිත් පරද්දන්න රනිල් කරපු සියලු කුමන්ත්‍රණ රනිල් ළඟම හිටපු වරුණ එළියට දායි! අජිත් මාන්නප්පෙරුම UNP එකට යන්නට හිටියේ! මම ඡන්දෙට කලින් ඔහුගේ ගෙදරටම ගිහින් ඇහුවාම ඔව් මම එනවා කියලා එයා මට කිව්වා! රනිල් දැනගෙන හිටියා අනුර කුමාර දිනනවා කියලා! ඔහු ඒකට ඉඩ දුන්නා! ගම්පහ සජබය හරියට සංවිධාන වැඩ කළේ නෑ! ඒ නිසා සජබෙ හුඟක් අය යන්න තැනක් නැතුව මාලිමාවට එකතු වුණා! සජබෙන් කට්ටිය එකතු කරගන්න බැරි වුණොත් තමන් පරදිනවා කියලා රනිල් දැනගෙන හිටියා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper