ආරුගම්බේ ප්‍රහාරයක් සම්බන්ධ පුවත ඉන්දීය බුද්ධි අංශ මගින් ලබා නොදුන් බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ඒ මහතා පැවසීය.
මෙමැනි අසත්‍ය පුවත් පළකොට මහජන කැළඹීම් ඇති නොකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.










