• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ නියෝගයට මැතිවරණ කොමිසම හරහට හිටී! I Sri Lanka Latest News

October 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!
Share on WhatsAppShare on Facebook

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු විසින් අධීක්‍ෂණය කරන ලද සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තහනම් නියෝගයක් නිකුත් කර ඇත.Sri Lanka Latest News

ඒ, ආණ්ඩුකාරවරුන් දේශපාලන පත්වීම් ලැබූවන් බැවින් එවැනි පියවරක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව යන පදනම මතයි.

ජනාධිපති ලේකම් එන්.එස්. කුමානායක මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා තිබුණේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අකර්මන්‍ය වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල කටයුතු පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණය යටතේ කරගෙන යෑමට නිසි යාන්ත්‍රණයක් සකස් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙසයි.

2024 අයවැයට අනුව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙහෙයවීම, අධීක්ෂණය සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත පැවරී ඇති නමුත්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රිය වීම හේතුවෙන් ඒවා ඇණහිට ඇති බව ජනාධිපති ලේකම්වරයාගේ ලිපියෙන් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් ජනාධිපති ලේකම්වරයා, මේ වසරේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති අවසන් කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු බව අවධාරණය කර තිබිණි.

මෙම ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන ලද්දේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරන ලද විමධ්‍යගත අයවැයෙනි.

ඒ අනුව, 2024 අයවැය යටතේ ආරම්භ කර ඇති දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති මෙම වසර ඇතුළත අවසන් කිරීමට, අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡා කර නිසි යාන්ත්‍රණයක් සකස් කරන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ පිටපතක් සමඟ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපි නිකුත් කර තිබේ.

කෙසේවෙතත්, මෙම නියෝගයට අනුව, උතුරු පළාත් දිස්ත්‍රික්ක පහේ, එනම්, යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව, ලබන සතියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්වීමට නිලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මැතිවරණ කොමිසමේ මැදිහත් වීමෙන් පසු අත්හිටුවා ඇත.

වාර්තා සඳහන් කරන ආකාරයට, ජනාධිපති ලේකම්වරයාගේ පියවර සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ විරෝධතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට වාචිකව පමණක් දන්වා ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු වැඩසටහන් ඉදිරියට ගෙන යා හැකි බව දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ලබන බදාදා පැවැත්වීමට නියමිත රැස්වීමකදී මේ පිළිබඳව අවධානය යොමුකරන බවයි.

SendShareShare
Previous Post

හැදෙන හදන රටකට පෙරළියක ඇරඹුම!

Next Post

හිටිහැටියේ ගෙයක් ගිනිගනී! අම්මයි තාත්තයි දරුවයි පිච්චී මියගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.